"ග්රැමී සම්මාන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: xmf:გრემი (ჯილდო)
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: fy:Grammy Award
41 පේළිය: 41 පේළිය:
[[fi:Grammy-palkinto]]
[[fi:Grammy-palkinto]]
[[fr:Grammy Awards]]
[[fr:Grammy Awards]]
[[fy:Grammy Award]]
[[ga:Gradam Grammy]]
[[ga:Gradam Grammy]]
[[gl:Premios Grammy]]
[[gl:Premios Grammy]]

18:15, 21 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

ග්‍රැමී සම්මානය
53වන ග්‍රැමී සම්මාන
ගොනුව:Grammy.jpg
ග්‍රැමෆෝනයක කුඩා රන් ආලේපිත ප්‍රතිමාවක් අනුව යමින් ග්‍රැමී සම්මාන නම් කොට ඇත.
සම්මානය පිරිනමනුයේ සංගීත කර්මාන්තයෙහි අනභිබවනීය මස්තකප්‍රාප්තීන්
පිරිනමනු ලබන්නේ පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය
රට එක්සත් ජනපද
පළමුව පිරිනැමුනේ 1959
නිල වෙබ් අඩවිය http://www.grammy.com/


ග්‍රැමී සම්මානයක් (මුලින්ම හැඳින්වුනේ ග්‍රැමෆෝන් සම්මානය ලෙසිනි) — හෝ ග්‍රැමී — වනාහී එක්සත් ජනපදයෙහි පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය විසින් සංගීත කර්මාන්තයෙහි විශිෂ්ඨ කාර්ය සාධනය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානයකි. රූපවාහීනිය තුලින් පුළුල් ලෙසින් නරඹනු ලබන්නාවූ මෙම වාර්ෂීක සම්මාන ප්‍රදානෝත්සවයෙහි කැපී පෙනෙන අංග වන්නේ ප්‍රමුඛ ශිල්පීන් විසින් සිදු කරන රංගනයන් සහ මහත් ජන රුචියක් දනවන සම්මානයක් සමහරක් පරිනැමීම වෙයි. රූපවාහිනිය සඳහා වන එමී සම්මාන සහ චිත්‍රපට සඳහා වන ඇකඩමි සම්මාන වෙනුවට සංගීතය සඳහා වන පර්යාය සම්මානය මෙය වන්නේය.

1958 වසරේදී අභිවාහකයන්ගේ සංගීත සම්ප්‍රසාධනයන් සඳහා ගෞරව සම්මාන පුද කරනුවස් පළමුවන ග්‍රැමී සම්මාන ප්‍රදානෝත්සවය, 1959 මැයි 4 වන දිනදී පැවැත්විණි. ඉතාමත් මෑත සිදුවූ ප්‍රදානෝත්සවය වන්නේ, 2011 පෙබරවාරි 13 දිනදී ලොස් ඇන්ජලීස් හී ස්ටේපල්ස් සෙන්ටර් හිදී පැවැත්වුනු 53වන ග්‍රැමී සම්මාන ප්‍රදානෝත්සවයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ග්රැමී_සම්මාන&oldid=246306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි