"සූර්යකේන්ද්‍රීය වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: sr:Хелиоцентрични систем
56 පේළිය: 56 පේළිය:
[[sk:Heliocentrizmus]]
[[sk:Heliocentrizmus]]
[[sl:Heliocentrični model]]
[[sl:Heliocentrični model]]
[[sr:Хелиоцентрични систем]]
[[sv:Heliocentrisk världsbild]]
[[sv:Heliocentrisk världsbild]]
[[th:ระบบดวงอาทิตย์เป็นศูนย์กลาง]]
[[th:ระบบดวงอาทิตย์เป็นศูนย์กลาง]]

22:19, 19 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

ගොනුව:Geoz wb si.svg
සූර්ය කේන්ද්‍රවාදය (ඉහළ) සහ පෘථිවි කේන්ද්‍රවාදය (පහල) අතර වෙනස
ඉහත රූපයෙහි ඉංග්‍රීසි අනුවාදය

පෘථිවිය සහ සෙසු ආකාශ වස්තූන් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය සූර්ය කේන්ද්‍රවාදය නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර කක්ෂවල ගමන් කරන බව උපකල්පනය කැරෙන පෘථිවි කේන්ද්‍රවාදයෙන් මෙය වෙනස් ය.

පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට සාමොස් හි ඇරිස්ටාකස් විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කැරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත.[1] සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ ගණිතමය ආකෘතියක් සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී නිකලස් කොපර්නිකස් විසිනි. කොපර්නිකානු විප්ලවයට මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී ජොහැන්නස් කෙප්ලර් විසින් වැඩිදියුණු කරන ලද අතර, ගැලී‍ලියෝ ගැලිලි සොයාගත් දුරේක්‍ෂය භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.

තව දුරටත් විලියම් හර්ෂෙල්ගේ නිරීක්ෂණ අනුව විශ්වයේ කේන්ද්‍රය සූර්යයා නොවන බව තාරකා විද්‍යාඥයින් විසින් පිලිගැණුනු අතර, එඩ්වින් හබ්ල් සෞරග්‍රහ මණ්ඩලය බිලියන ගණනක් වූ චක්‍රාවාට වලින් එකක කොටසක් බව පෙන්වා දුන්නේය.

මූලාශ්‍ර

  1. Dreyer (1953, pp.135–48); Linton (2004, pp.38–9).
"https://si.wikipedia.org/w/index.php?title=සූර්යකේන්ද්‍රීය_වාදය&oldid=246146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි