"ස්විට්සර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු රොබෝ එකතු කරමින්: bxr:Швейцари |
සුළු r2.7.2) (Robot: Modifying ang:Sƿissland to ang:Swissland |
||
138 පේළිය: | 138 පේළිය: | ||
[[am:ስዊዘርላንድ]] |
[[am:ስዊዘርላንድ]] |
||
[[an:Suiza]] |
[[an:Suiza]] |
||
[[ang: |
[[ang:Swissland]] |
||
[[ar:سويسرا]] |
[[ar:سويسرا]] |
||
[[arc:ܣܘܝܣܪܐ]] |
[[arc:ܣܘܝܣܪܐ]] |
18:29, 19 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය
ස්විස් රාජ්‍ය සන්ධානය
ආදර්ශ පාඨය | එක සැමටත් සැම එකාටත් | ||
ජාතික ගීය | "Swiss Psalm” | ||
සිතියම | |||
අගනුවර සහ විශාලම නගරය | බර්න්, සියුරිම් | ||
උතුරු අක්ෂාංශ 46 57' නැගෙනහිර දේෂාංශ 7 27' | |||
රාජ්‍ය භාෂාවන් | ජර්මානු, ප්‍රංශ, ඉතාලි, රොමැන්ෂ් | ||
රාජ්‍ය | මොරිට්ස් ලියුන්බර්ගර් (VP 10) | ||
මිචෙලින් කැල්ම් - රේ | |||
හැන්ස් - රැඩොල්ඪ් මර්ස් | |||
ඩොරිස් ලියුනර්ඩ් | |||
එව්ලින් මිඩ්මර් - ස්ක්ලුම්ෆ් | |||
උයිලි මොරර් | |||
ඩිඩියර් බර්ක්හැල්ටර් | |||
කොරිනා කැසනෝවා | |||
බලය පවත්නා පක්ෂය | රාජ්‍ය සභාව | ||
විපක්ෂය | ජාතික සභාව | ||
නිදහස | ඔස්ට්‍රේලියාව සිට | ||
ස්වයං රාජ්‍යය | 1 දෙසැම්බර් 1973 | ||
නිදහස | |||
පදනම් කළ දිනය | 1 අගෝස්තු 1291 | ||
පිළිගැනීම | 24 ඔක්තෝම්බර් 1648 | ||
7 අගෝස්තු 1815 | |||
වර්ග ප්‍රමාණය | |||
එකතුව | වර්ග කිලෝමීටර 41.284 (108) | ||
වර්ග සැතපුම් 15 940 | |||
ජලය (%) | 4.2 | ||
ජනගහනය | |||
2009 තක්සේරුව | 7 782 900 | 2007 ජන සංගණනය | 7 593 500 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 188 | ||
වර්ග සැතපුම් 477.4 | |||
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් බිලියන 315.768 | ||
සාමාන්‍ය | ඩොලර් 43 196 | ||
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් බිලියන 500.260 | ||
සාමාන්‍ය | ඩොලර් 68 433 | ||
ගිනි (2000) | 33.7 (මධ්‍යම) | ||
මානව සංවර්ධන දර්ශකය HDI (2009) | 0.960 (ඉතා ඉහළ) | ||
මුදල් | ස්විස් ෆ්‍රැන්ක් (CHF) | ||
මං තීරුව | දකුණ | ||
අන්තර්ජාල TLD | .ch | ||
දුරකථන සංකේත | 41 |
ස්විට්සර්ලන්තය නිළ වශයෙන් ස්විස් රාජ්‍ය සන්ධානය, එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් ජර්මනිය, බටහිරින් ප්‍රංශය, දකුණින් ඉතාලිය හා ඔස්ට්‍රියා, ලිච්ටෙන්ස්ටින් නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත.එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. එහි ජනගහනය වන මිලියන 7.8 සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර මෙම සානුව ආශ්‍රිත වේ. ඒවා අතර ගෝලීය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා ජිනිවා අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො. 67,384 කි. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුදමය තත්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබු අවසාන රටවල්වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, රතු කුරුස සංවිධානය, ලෝක වෙළඳ සංගමය හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළඳ සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන් සම්මුතියේ කොටස්කරුවෙකි. එහි ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 කින් සමන්විත වේ. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.