"මාක් සකර්බර්ග්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: km:ម៉ាកហ្សុកឃឺបឺក
55 පේළිය: 55 පේළිය:
[[fr:Mark Zuckerberg]]
[[fr:Mark Zuckerberg]]
[[gl:Mark Zuckerberg]]
[[gl:Mark Zuckerberg]]
[[gu:માર્ક ઝુકરબર્ગ]]
[[gu:માર્ક ઝકરબર્ગ]]
[[he:מארק צוקרברג]]
[[he:מארק צוקרברג]]
[[hi:मार्क ज़ुकेरबर्ग]]
[[hi:मार्क ज़ुकेरबर्ग]]

18:52, 14 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

මාක් ෂූකර්බර්ග්
Zuckerberg in 2011.
උපත
මාක් එලිඔට් ෂූකර්බර්ග්

මැයි 14, 1984 (1984-05-14) (වයස 39)
නිව්යෝක්, ඇමෙරිකාව.
නිවහනපාලොඅට්ලෝ, කැලිපෝනියාව
උගත් ශාස්ත්‍රාලයහාවර්ඩ් විද්‍යාලය
රැකියාවෆේස්බුක් වෙබ්අධවියේ සබාපති
(2010 වසරදී 24%ක කොටස්කරුවකු)
ප්‍රසිද්ධව ඇත්තේCo-founding Facebook in 2004; 2008දී ලොව ලාබාලතම කෝටිපතියා.
ශුද්ධ වත්කම $13.5 බිලියන(2011)
ඥාතීන්Randi, Donna and Arielle (sisters)
සම්මානtime Person of the Year 2010
වෙබ් අඩවියමාක් ෂූකර්බර්ග්

මාක් එලියට් ෂූකර්බර්ග් ( ඉංග්‍රීසි: Mark Elliot Zuckerberg ) 1984 මැයි මස 14 වන දින උපත ලද මොහු ඇමෙරිකානු පරිගණක ක්‍රමලේඛකයකු හා අන්තර්ජාල ව්‍යවසායකු වේ . මොහු මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් ( ඉංග්‍රීසි: Facebook ) වෙබ් අඩවිය නිර්මාතෘ ලෙසය. මොහු එහි වර්තමාන සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි. වසර 2010 දී සුප්‍රකට ටයිම්ස් සඟරාව විසින් මොහු වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබිය . 2011 වසරේදී මාක් ෂූකර්බර්ග්ගේ වත්කම ඇ.ඩො. බිලියන 13.5 ලෙස තක්සේරු කරන ලදී.


ෂූකර්බර්ග් පියා එඩ්වර්ඩ් ෂූකර්බර්ග් ( ඉංග්‍රීසි: Edward Zuckerberg ) ය. ඔහු දන්ත වෛද්‍යවරයෙකි. ෂූකර්බර්ග් මව කරෙන් ( ඉංග්‍රීසි: Karen ) ය. ඇය මනෝචිකිත්සකවරයෙකි. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු ඇත. ෂූකර්බර්ග් වැඩුනේ ජෙවිෂ් ( ඉංග්‍රීසි: Jewish ) තුලය.


"https://si.wikipedia.org/w/index.php?title=මාක්_සකර්බර්ග්&oldid=245331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි