"ෂියා රාජවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: eu:Xia dinastia
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: bg:Ся
13 පේළිය: 13 පේළිය:
[[ar:أسرة شيا]]
[[ar:أسرة شيا]]
[[az:Sya sülaləsi]]
[[az:Sya sülaləsi]]
[[bg:Ся]]
[[br:Tierniezh Xia]]
[[br:Tierniezh Xia]]
[[ca:Dinastia Xia]]
[[ca:Dinastia Xia]]

21:52, 10 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

“මහා ඉතිහාසඥයාගේ වාර්තා” හා “බැම්බු ඇනැල්ස්” නම් වාර්තා වලට අනුව පුරාණ චීන ඉතිහාසයේ මුල්ම රාජ වංශය ක්සියා රාජ වංශය ක්සියා රාජ වංශයයි (ක්රි.පු. 2100 – 1600). එහි රාජ වංශයේ සත්ය තත්වය සමග කිසියම් නොගැලපීමක් තිබෙනවා වුවද පුරා විදයාත්මක වශයෙන්ද සාක්ෂාත් වු සත්ය යයි. ඉතිහාස වාර්තා වලට අනුව එම රාජය වංශය ආරම්බ වුයේ රජවරු තිදෙනා හා අදිරාජය වරු 5 දෙනා සමග වන අතර රාජංශය ඉදිරියට ගෙනයාම ෂැන්ක් රාජ්ය වංශය ඊට පසුව කරන ලදී.

ඉතිහාසය නිළ ඉතිහාසයට අනුව ක්ෂියා රාජ වංශය පිහිටු වන ලද්දේ ශන්තම සිංහාසනය තම ඇමති වු යුගේ කැමැත්තට අතහැරීම නිසාවෙනි. ෂන් ඔහුව සැලකුවේ සර්ව සම්පුර්ණ සිවිල් සේවකයෙකු හැටියටය. ගං වතුර ගැලු අවස්ථාවක සියළුම ගංඟා හරහා ඇළ මාර්ග තනා එය පාලනය කිරීම නිසා යු හට තම ජනතාවගේ ප්රසාදය දිනා ගත හැකි විය. ඔහු තම මරණයට මොහොතකට පෙර තම බලය සුදුස්සකුට පවරනවා වෙනුවට තම පුත්ර ක්වු හට පැවරු වේ රාජය වංශික නීතිය හෙවත් ප්රවේණි ක්රමයට අනුවයි. මේ නිසා ක්ෂියා රාජය වංශය තම පරම්පරාව රජ කරවන කාලයක් උදාවිය.

පුර්ව චීන ඉතිහාසයේ කියවෙන ස්කෙප්ටිකල් පාසැල ක්රි . ව 1920 දී ශු ජිගූං විසින් ආරම්බ කරන ලද අතර ඒ තුලින් චීනයේ මුල්ම උගතුන් කණ්ඩායම බිහිවිය. මේ සමගම පරම්පරාගත කතන්දරයට ප්රශ්න එල්ල විය. “ කල්ගත වන විට පුර්ණ චීන ඉතිහාස කතාව නැවත නැවතත් පරම් පරා ගණනකට කියා තිබු එකක් බවට පත් විය.” යුන් කුවෙන්ලි රාජ්ය වංශ 3 නේ කාල නිර්ණ විග්රහය පැහැදිලි කිරීම ගැන පල කළ අදහස පුරාවිදයාත්මක සමීක්ෂණයන්ට එරෙහිව ඓතිහාසික සමීක්ෂණ සාක්ෂි වල විධාරණය සමග සම්පාත වේ. විශේෂයෙන් “පුරාවිද්යාත්මක අර්ලිට වු සංස්කෘතිය යනු ඓතිහාසික ශියාර් රාජ වංශය වේ.” යන ප්රකාශය ඒ බව සනාථ කරයි. “ මුල් ශිෂ්ඨාචාර වල පුරා විදයාත්මක කාල වකවානු හා ඓතිහාසික වකවානු සාසදීම යන්න සියළුම වර්ෂ ක්රමානුගත අධ්යයනයන්ට අභියෝගයකි.” රාජ වංශ ක්රමයේ සම්ප්රදායික චීන ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ටාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් සහ නීති උල්ලංගන වලට ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ඨාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් හා නීති උල්ලංගන වලට දැඩි දඩුවම් පමුණුවන ආණ්ඩුවක් ලෙස දියුණු වට පත්වු විටයි. එතැන් සිට චීන නීති සංග්රහය ක්රියාත්මක වීමට පටන් ගෙන ඇත.

අවසන් පාලකයා වු ජීන් දුෂිත රජයක් හැටියට සැලකෙයි. නැගෙන හිර ෂැන්ක් ජනතාවගේ පාලකයා වු ටෑන්ක් අතින් ජී පරාජයට පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෂියා_රාජවංශය&oldid=244847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි