"බංග්ලාදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: gu:બાંગ્લાદેશ
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: zea:Bangladesh
298 පේළිය: 298 පේළිය:
[[yi:באנגלאדעש]]
[[yi:באנגלאדעש]]
[[yo:Bangladẹ́shì]]
[[yo:Bangladẹ́shì]]
[[zea:Bangladesh]]
[[zh:孟加拉国]]
[[zh:孟加拉国]]
[[zh-min-nan:Bangladesh]]
[[zh-min-nan:Bangladesh]]

21:41, 5 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

බංගලාදේශ ජනතා සමූහාණ්ඩුව

গণপ্রজাতন্ত্রী বাংলাদেশ
බංගලාදේශය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Amar Shonar Bangla
My Golden Bangla
බංගලාදේශය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
ඩකා
නිල භාෂා(ව)බෙංගාලි
ජාති නාම(ය)Bangladeshi
රජයඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
සිල්ලූර් රහමන්
ෂීක් හසීනා වසෙඩ්
නිදහස 
1971 මාර්තු 26 දින
1971 දෙසැම්බර් 16 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,570 km2 (56,980 sq mi) (93th)
• ජලය (%)
6.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
162,221,000 (7th)
• ඝණත්වය
1,099.3/km2 (2,847.2/sq mi) (9th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$241.295 billion
• ඒක පුද්ගල
$1,465
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$94.507 billion
• ඒක පුද්ගල
$624
ගිනි (2000)33.4
මධ්‍යම
මාසද (2007)Increase 0.543
දෝෂය: අනීතික HDI අගය · 146th
ව්‍යවහාර මුදලටකා (BDT)
වේලා කලාපයUTC+6 (BST)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය880
අන්තර්ජාල TLD.bd
  1. Adjusted population, p.4,

බංගලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංගලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංගලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

වත්මන් බංගලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංගලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංගලාදේශ නිදහස් සටන මගින් බංගලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංගලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංගලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

ඉතිහාසය

රාජ්‍ය සහ දේශපාලනය

පාර්ලිමේන්තුව හඳුන්වන නම - සංසද් භවාන්
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ - ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.

විදේශීය ආණ්ඩුක්‍රමය සහ හමුදාව

ජන්ද විමසීම්, දිස්ත්‍රික්ක සහ පළාත්

භූගෝලය සහ දේශගුණය

වෘක්ෂලතා සහ සත්වයින්

ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා

ආර්ථිකය

භාවිතා වන මුදල් ඒකකය - ටකා

ජනවිකාස

සංස්කෘතිය

බංලාදේශ ජනගහණයෙන් 100% මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව

අධ්‍යාපනය

සෙල්ලම්

මෙයද බලන්න

ඔබ දන්නවාද?
බංගලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.

විමර්ශන

බාහිර සැබැදි

Find more information on බංග්ලාදේශය by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=බංග්ලාදේශය&oldid=244354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි