"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
|||
22 පේළිය: | 22 පේළිය: | ||
== අක්ෂර වර්ග කිරීම == |
== අක්ෂර වර්ග කිරීම == |
||
කණ්ඨජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ |
|||
තාලුජ (තල්ලෙන් |
තාලුජ (තල්ලෙන්)-ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ |
||
මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ |
මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ |
||
දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස |
දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස |
||
ඕෂ්ඨජ (තොල්වලින්) -උ ඌ ප ඵ බ භ ම ඹ |
|||
අන්තඃස්ථාක්ෂර ය ර ල ව |
අන්තඃස්ථාක්ෂර - ය ර ල ව |
||
ඌෂ්මාක්ෂර -ශ ෂ ස ෆ |
ඌෂ්මාක්ෂර - ශ ෂ ස ෆ |
||
නාසික්‍යාක්ෂර - |
නාසික්‍යාක්ෂර - ඞ ඤ ණ න ම |
||
පුර්ණ නාසික්‍ය -හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ |
පුර්ණ නාසික්‍ය - හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ |
||
අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ |
අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ |
||
මහාප්‍රාණ අක්ෂර ඛ ඝ |
මහාප්‍රාණ අක්ෂර - ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ |
||
ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම |
ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම |
||
අඝෝෂාක්ෂර – ක ඛ ච |
අඝෝෂාක්ෂර – ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ |
||
දන්තෝෂ්ඨජ – ව ෆ |
දන්තෝෂ්ඨජ – ව ෆ |
||
කණ්ඨතලුජ – එ ඒ ඓ |
කණ්ඨතලුජ – එ ඒ ඓ |
14:48, 3 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි එහි මහප්‍රාණ අක්ෂර නැත . පාලි සංස්කෘතික අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේ අක්ෂර 54 කි .එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත. සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද.තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ. නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල ) තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹරලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .) තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)
සිංහල භාෂාවේ අක්ෂර
ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ
අක්ෂර වර්ග කිරීම
කණ්ඨජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ තාලුජ (තල්ලෙන්)-ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස ඕෂ්ඨජ (තොල්වලින්) -උ ඌ ප ඵ බ භ ම ඹ අන්තඃස්ථාක්ෂර - ය ර ල ව ඌෂ්මාක්ෂර - ශ ෂ ස ෆ නාසික්‍යාක්ෂර - ඞ ඤ ණ න ම පුර්ණ නාසික්‍ය - හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ මහාප්‍රාණ අක්ෂර - ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම අඝෝෂාක්ෂර – ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ දන්තෝෂ්ඨජ – ව ෆ කණ්ඨතලුජ – එ ඒ ඓ කණ්‍ෙඨා්ෂ්ඨජ- ඹ ඹ් ඖ නම්ය- අ උ ඹ (අපර ස්වර) අනම්‍ය- ඇ ඉ (පුර්ව ස්වර) අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)
පිල්ලම් හදුනා ගැනීම
අ - අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ඒ ් හල්පිල්ල ඓ ෛ කොම්බු දෙක ඹ ෙ ා කොම්බුව හා ඇලපිල්ල ඹ් ෙ ා් කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ෙ ෳ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්ය යංශය මර් රේඵය ත්ර රකාරංශය (අං ) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ංං බිංදු දෙක (විසර්ගය)