"විලියම් ගොපල්ලව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ko:윌리엄 고팔라와
47 පේළිය: 47 පේළිය:
[[id:William Gopallawa]]
[[id:William Gopallawa]]
[[ka:უილიამ გოპალავა]]
[[ka:უილიამ გოპალავა]]
[[ko:윌리엄 고팔라와]]
[[ml:വില്യം ഗോപാലവ]]
[[ml:വില്യം ഗോപാലവ]]
[[pl:William Gopallawa]]
[[pl:William Gopallawa]]

07:00, 28 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ 1 වෙනි ජනාධිපති
තනතුර දරමින්
1972 මැයි 22 – 1978 පෙබරවාරි 4
අනුප්‍රාප්තිකයාජූනියස් රිචඩ් ජයවර්ධන
4th Governor-General of Ceylon
තනතුර දරමින්
2 March 1962 – 1972 මැයි 22
පූර්වප්‍රාප්තිකයාSir Oliver Ernest Goonetilleke
අනුප්‍රාප්තිකයාPost abolished
5th Secretary General of Non-Aligned Movement
තනතුර දරමින්
16 August 1976 – 4 February 1978
පූර්වප්‍රාප්තිකයාHouari Boumédienne
අනුප්‍රාප්තිකයාJunius Richard Jayawardene
පුද්ගලික තොරතුරු
උපත17 සැප්තැම්බර් 1897(1897-09-17)
Matale, British Ceylon
විපත31 January 1981(1981-01-31) (වයස 83)
Colombo, Sri Lanka
කලත්‍රයාSeelawathie Rambukwella Gopallawa
දරුවන්5
උගත් ශාස්ත්‍රාලයDharmaraja College, Kandy
St. Anthony’s College, Kandy

විලියම් ගොපල්ලව ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා වු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති ද විය. (නාමික විධායක) 1972 දි ලංකාව ජනරජයක් වු බවට පත්විමෙන් පසු ජනාධිපති ධුරයට පත් වු ඔහු අපක්ෂපාති හා ගෞරවනීය රාජ්‍ය නායකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වි ඇත.

ක්‍රි.ව. 1926 දී ාතලේ නගර සභා ඡන්දයෙන් ජයගත් ගාපල්ලව වසර 13 ක කලයක් සහ දිගට එහි සේවය ‍කළේය. ඔහු මාතලේ නගරසබාවේ සභාපති ලෙස වසර පහක් ස්වය කළ අඩුම සභපතිද විය. ක්රි .ව 1936 වුවද 1989 ද මහනුවර නගර සභාව ඇති කිරිමෙන් පසු එහි ප්රකථම නගර සභ කොමසාරිස් වරයා ලෙස විලියම් ගොපල්ලව පත් විය. වෙනි ලෝක යුද්ධය පැවති කාලය පුරාම ඔහු එම පදවිය දැරිය. ක්රිල.ව. 1951 දී කොළඹ නගර සභා කොමසාරිස් ලෙස සේවයට පත්වු ගෙපල්ලව 1957 දි එම පදවියෙන් ඉල්ලා අස්විය.

ක්රිය.ව 1958 ජුනි 18 දා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක රජය, චිනය රජය සම" තාතාපති සබදතා ඇති කරගත් අවස්ථාවේ චීන නාපති ලෙස පත් කර යැවිණි. ක්රි .ව. 1961 සැප් 7 දින සිට යලි කැදවු ඔහු ඇමරෙිකාවේ තානාපති ලෙස පත් කෙරිණ. ක්රි..ව 1962 වන කේ ඔහු එම තනතුර සිටි අතර එම වසරේ නැවත කැදවුයේ ලංකාවේ අග්රා.ණ්ඩුකාර ධුරය පිරිනමිනි. මෙම අග්රා ණ්ඩුකාර ධුරය 1972 වන තෙක් දැරැ අතර ඔහුගේ කාර්ය භාරය වුයේ එංගලන්තයේ රැජිණයේ නියෝජිතයා ලෙස ලංකාවේ රාජ්යරය වෙනුවෙන් පෙනි සිටිමයි.

ලංකාවේ දෙවන ආග්රා ණ්ඩුකාරවරය ද වු ඔහු ප්රනථම බෞද්ධ අග්රාකණ්ඩුකරැ ද විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එම පත්විම් සිදු කෙරිණි. 1965 මහ මැතිවරණයෙන් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්යා වක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවිමට ආරාධනා කිරිමේ ව්යතවස්ථකාදායක තිරණය ඉතා වැදගත් විය.තමා අග්රාජණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුවේ ශ්රි ලංකාවේ නිදහස් පක්ෂය මගින් වුවද, ජනතා මතයට ගරැ කරන ඔහු ව්යාවස්ථානුකූලව එක්සත් ජාතික පක්ෂයට බලය පැවරිමට ගත් තිරණය අතිශයින් වැදගත් වුයේ නායකත්වය පිළිබදව ඇතිවිය හැකි ව තිබු විශාල ප්රිශ්නයක්ද මග හරවැලිමනි.

1972 දී ලංකාව ජනරජයක් බවට පත් වු විට ඔහු ප්රවථම ජනාදිපති ධුරයට පත් වුයේ ගොපල්ලව මැතිතුමා 1978 පෙබරවාරි මාසයේදි ජේ.ආර්. ජයවර්ධන මහතා ප්රථථම විධායක ජනාධිපති ධුරයට පත්කරවිමෙන් පසු ගොපල්ලව සිය තනතුරින් ඉල්ලා අස්විය.

"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_ගොපල්ලව&oldid=243347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි