"ගරිල්ලා යුධ වැදීම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: fa:جنگ پارتیزانی
සුළු r2.7.3) (Robot: Modifying fa:جنگ پارتیزانی to fa:جنگ چریکی
23 පේළිය: 23 පේළිය:
[[es:Guerra de guerrillas]]
[[es:Guerra de guerrillas]]
[[eu:Gerrilla]]
[[eu:Gerrilla]]
[[fa:جنگ پارتیزانی]]
[[fa:جنگ چریکی]]
[[fi:Sissisota]]
[[fi:Sissisota]]
[[fr:Guérilla]]
[[fr:Guérilla]]

08:37, 24 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ගරිල්ලා සටන් වැදීම් යනු ජංගම යුධෝපායන් (රැකසිට පහර දීම, ආක්‍රමණ) භාවිත කරමින් විශාල හෝ සාමාන්‍ය හමුදාවකට එරෙහිව යුධ වදින අසම්මත යුධ ක්‍රමයකි. ගරිල්ලා හමුදාවන් රැක සිට පහරදීම සහ ප්‍රහාර එල්ල කිරීමේදී සංචලතාවයක් භාවිතා කරමින් සතුරු ඉලක්ක අනතුරු වලට බදුන් කරයි. “පෙන්සියුලා” යුද්ධයේදී “න‍ැපෝලියන්” ගේ හමුදාවන්ට ‍එරෙහිව මෙම උපක්‍රමය ඉතා බහුලව යොදා ගෙන ඇත.

ගරිල්ලා යන්නෙහි අර්ථය “කුඩා යුද්ධය” යන්නයි. එය ස්පාඤ්ඤ බසින් කැඩී ආ එකකි. මෙම “ගූවේරා” නම් ස්පාඤ්ඤ වදන මධ්‍යතන ලන්දේසි සහ පැරණි ජර්මන් බසින් උපත ලද්දකි. මෙම වචනයෙන් අදහස් වන්නේ ප්‍රමාණයකි. මෙම වචනය ස්පාඤ්ඤය විසින් න‍ැපෝලියන් බොනපාට්ගේ ප්‍රංශ ආණ්ඩුවට විරුද්ධව ගෙන ගිය සටන හදුන්වනු වස් නිර්මාණය වී ඇත.

එය ඉංග්‍රීසි භාවිතයට පැමිණියේ 1809 වැනි ඈත කාලයක පිටය. එහි අරුත වන්නේ “සටන්කාමීන්” වන අතර Roncevaux ගැටුම වන විට මෙම යෙදුම භාවිතා නොවුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ගරිල්ලා_යුධ_වැදීම්&oldid=242692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි