"ජෝර්ජියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: dz:ཇཽ་ཇཱ
සුළු රොබෝ එකතු කරමින්: bxr:Гүрж
32 පේළිය: 32 පේළිය:
[[br:Jorjia (bro)]]
[[br:Jorjia (bro)]]
[[bs:Gruzija]]
[[bs:Gruzija]]
[[bxr:Гүрж]]
[[ca:Geòrgia]]
[[ca:Geòrgia]]
[[cdo:Gáh-lū-gék-ā]]
[[cdo:Gáh-lū-gék-ā]]

22:53, 19 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය Tbilisi වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.


"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියාව&oldid=242039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි