"මොංගෝලියාව" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: ace, af, als, am, an, ar, arz, as, ast, az, ba, bat-smg, bcl, be, be-x-old, bg, bn, bo, bpy, br, bs, bug, bxr, ca, cdo, ce, ceb, chr, ckb, crh, cs, csb, cu, cv, cy, da, de, diq, dsb, dv, dz, ee, el... |
සුළු රොබෝ වෙනස් කරමින්: tl:Mongolia→tl:Monggolya |
||
241 පේළිය: | 241 පේළිය: | ||
[[th:ประเทศมองโกเลีย]] |
[[th:ประเทศมองโกเลีย]] |
||
[[tk:Mongoliýa]] |
[[tk:Mongoliýa]] |
||
[[tl: |
[[tl:Monggolya]] |
||
[[tr:Moğolistan]] |
[[tr:Moğolistan]] |
||
[[tt:Монголия]] |
[[tt:Монголия]] |
11:52, 17 ජනවාරි 2013 තෙක් සංශෝධනය
අගනුවර සහ විශාලම නගරය | උලාන් බැටර් |
උතුරු අංශක 47° 55′ නැගෙනහිර දේෂාංශ 06° 53′ | |
රාජ්‍ය භාෂාව | මොන්ගෝලියානු |
රාජ්‍ය | අර්ධ-ජනාධිපති සමූහාණ්ඩුව |
ජනාධිපති | ටිසක්හියගින් එලිබෙග්ඩොරි |
අගමැති | සුක්බාටරින් බැට්බෝල්‍ඩ් |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 1,564,115.75 වර්ග කිලෝමීටර |
603,909 වර්ග සැතපුම් | |
ජලය (%) | 0.43 |
ජනගහනය | |
2009 තක්සේරුව | 2,736,800 |
ඝනත්වය | 1.75 වර්ග කිලෝමීටර |
5.03 වර්ග සැතපුම් | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 58.4 |
සාමාන්‍ය | ඩොලර් 37 333 |
ගිනි (2005) | 32.8 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.727 (මධ්‍යය) |
මුදල් | ටොග්‍රොග් (MNT) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .mn |
දුරකථන සංකේත | 976 |
මොංගෝලියාව ඉංග්‍රීසි: මොංගෝලියා (උදවු·තොරතුරු) (මොංගෝලියානු: [ මොංගෂ් ඔෂ් (උදවු·තොරතුරු), වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත. 16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකුණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.