"සත්ත්ව පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ta:கால்நடை வளர்ப்பு
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Pag-aalaga hin hayop
65 පේළිය: 65 පේළිය:
[[uk:Тваринництво]]
[[uk:Тваринництво]]
[[vi:Ngành chăn nuôi]]
[[vi:Ngành chăn nuôi]]
[[war:Pag-aalaga hin hayop]]
[[zh:畜牧业]]
[[zh:畜牧业]]

05:55, 15 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ. පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්‍යාපනය හැදෑරිය හැකිය.

විවිධ මාදිලියේ සත්ත්ව පාලනය

“ඌරන් බලන්නා” යන පුද්ගලයා ඌරන් බැලීමේ නියුතු පුද්ගලයායි. එඩේරා යනු බැටළුවන් බලන පුද්ගලයා වේ. අජපාල එළුවන් බලන්නා වේ. ගොපල්ලා හරකුන් බලන්නා වේ. අතීතයේ සතුන් සමූහයක්(පට්ටියක්) ලෙස රැකබලා ගැනීම සාමාන්‍ය දෙයක් විය. මෙම රංචුවල බැටළුවන් , එළුවන් මෙන්ම ඔටුවන්ද විය. මෙම පට්ටිය බලා ගන්නා පුද්ගලයා එඬේරා ලෙස හැඳින්විණි. ටිබෙටයේ යැක් ගවයා රංචු ලෙස සිටී. ලතින් ඇමෙරිකාවේ ලාමා හා ඇල්පකා යන සතුන් ද රංචු ලෙස සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=සත්ත්ව_පාලනය&oldid=241407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි