"රිසානා නෆීක්ගේ මරණ දඬුවම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎පවුල් පසුබිම: වැරදි ඉවත්කිරීමට සංස්කරණය
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ta:ரிசானா நபீக்
38 පේළිය: 38 පේළිය:
[[ja:リザナ・ナシカ]]
[[ja:リザナ・ナシカ]]
[[nl:Rizana Nafeek]]
[[nl:Rizana Nafeek]]
[[ta:ரிசானா நபீக்]]

13:13, 11 ජනවාරි 2013 තෙක් සංශෝධනය

රිසානා නෆීක්
උපත
රිසානා නෆීක්

මුතූර්, ශ්‍රී ලංකා
මියගිය දිනය2013 ජනවාරි 09
දවාදමී, සෞදි අරාබිය
ජාතිකත්වයශ්‍රී ලංකික
රැකියාවගෘහ සේවිකා
ප්‍රසිද්ධව ඇත්තේවයස 17දී ඇය අතින් සිදුවූ අත් වැරැද්දකට දඬුවමක් ලෙස ෂරියා නීතිය යටතේ ගෙල කපා මරාදැමීම

රිසානා නෆීක් යනු සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගොස් වයස 17දී බිළිඳෙකු මරාදැමීමේ චෝදනාවට ෂරියා නීතිය යටතේ මරා දැමූ ශ්‍රී ලංකික තරුණියකි.

පවුල් පසුබිම

රිසානා නෆීක්, මුත්තුර් ප්‍රදේශයෙහි වසන දුගී පවුලක වැඩිමහලු දියණිය වූවාය. ඇයට සොහොයුරු සොහොයුරියන් තිදෙනෙකු සිටි අතර දර කපන්නෙක් වූ ඇයගේ පියාට ස්ථිර රැකියාවක් තිබුණේ නැත.

සෞදි අරාබියේ රැකියාව

රිසානා නෆීක් 2005 වසරේ මැයි මාසයේ සෞදි අරාබියේ මෙහෙකාරියක් ලෙස රැකියාවට යන ලදී. එසේ යාමේදී එවකට වයස අවුරුදු 21 ලෙස ගමන් බලපත්‍රයේ වයස යොදා තිබුණු ඇගේ සැබෑ වයස අවුරුදු 14 ක් විය. 2007 ජුනි මාසයේ දී ඇය විසින් කුඩා දරුවකුට කිරි පෙවිමේදී ඒ දරුවා මිය ගොස් ඇත. ගෙහිමියන් ගේ චෝදනාවට අනුව ඇය මෙම දරුවාව ගෙල සිර කර මරා දම ඇති අතර , ඇගේ ප්‍රකාශයට අනුව දරුවා මිය ගොස් ඇත්තේ කිරි හිරවීමෙන්ය.

අපරාධ චෝදනාව

නඩු විභාගය

අභියාචනා