"මළවුන්ගේ දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: da:Alle Sjæles Dag
සුළු r2.7.3) (රොබෝ ඉවත් කරමින්: pl:Dzień Zaduszny
32 පේළිය: 32 පේළිය:
[[no:Alle sjelers dag]]
[[no:Alle sjelers dag]]
[[pdc:Aller Seel]]
[[pdc:Aller Seel]]
[[pl:Dzień Zaduszny]]
[[pt:Dia dos Fiéis Defuntos]]
[[pt:Dia dos Fiéis Defuntos]]
[[qu:Wañusqa yuyay p'unchaw]]
[[qu:Wañusqa yuyay p'unchaw]]

16:41, 6 ජනවාරි 2013 තෙක් සංශෝධනය

අපරදිග ක්‍රිස්තියානි ධර්මයෙහි, මළවුන්ගේ දිනය සිහිකරනුයේ ප්‍රධාන වශයෙන් කතෝලික සභාවෙහි වන අතර, එංගලන්ත සභා එකමුතුවෙහි සමහරක් සභාවන් සහ පැරණි කතෝලික සභාවන් විසින්ද එය සිහිකරනු ලැබේ. පෙරදිග ඕර්තඩොක්ස් සභාව විසින් වසරක් තුල මළවුන්ගේ දින කිහිපයක් සමරනු ලැබේ.

රෝමානු කතෝලික සභාවෙහි රෝමානු සම්ප්‍රදායයීය ජන වන්දනාව පරිදි මෙම සැමරීමෙහි නිල නාමය "මෙලොවින් නික්ම ගිය සියලු ඇදහිලිවතුන්ගේ ස්ම‍රණෝත්සවය" වෙයි.

අපරදිග පිළිවෙත් පරිදී මළවුන්ගේ දිනයෙහි මංගල්‍යය පැවැත්වෙන්නේ නොවැම්බර් 2 වනදා වන අතර  සියළු සාන්තුවරයන්ගේ දිනයට පසුදින වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මළවුන්ගේ_දිනය&oldid=240180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි