"පාර්ලිමේන්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය: 4 පේළිය:
[[ප්‍රවර්ගය:දේශපාලනය]]
[[ප්‍රවර්ගය:දේශපාලනය]]
[[Category:පාලන ක්‍රම]]
[[Category:පාලන ක්‍රම]]

[[en:Parliament]]

18:45, 3 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ප්‍රජාතන්ත්‍රවාදය පවතින බොහෝ රටවල නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය හිමි උත්තරීතර ආයතනයයි. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්‍රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. එක්මණ්ඩල හා දෙමණ්ඩල යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ රෝම සෙනෙට් මණ්ඩලයත්, වයිකිංවරුන්ගේ පාර්ලිමේන්තුවත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පාර්ලිමේන්තුව&oldid=239788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි