"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
20 පේළිය: | 20 පේළිය: | ||
}} |
}} |
||
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. |
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. |
06:31, 2 ජනවාරි 2013 තෙක් සංශෝධනය
පිහිටුවන ලද්දේ | 1946 |
---|---|
වර්ගය | ප්‍රධාන සංවිධානය |
නෛතික තත්ත්වය | සක්‍රීය |
වෙබ් අඩවිය | www.un.org/sc |
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි.