"උද්භිද විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (Robot: Modifying tg:Ботаника to tg:Гиёҳшиносӣ
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hy:Բուսաբանություն
72 පේළිය: 72 පේළිය:
[[ht:Etid plant]]
[[ht:Etid plant]]
[[hu:Botanika]]
[[hu:Botanika]]
[[hy:Բուսաբանություն]]
[[ia:Botanica]]
[[ia:Botanica]]
[[id:Botani]]
[[id:Botani]]

15:31, 1 ජනවාරි 2013 තෙක් සංශෝධනය

ගොනුව:504px-Pinguiculagrandiflora1web.jpg
Pinguicula grandiflora

උද්භිද විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. . උද්භිද විද්‍යාව ශාක විද්‍යාව හෝ ශාක ජීව විද්‍යාව ජීව විද්‍යාඥ ශාඛාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්‍යාව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්‍යුය, වර්ධනය, පර්ෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවතින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උද්භිද විද්‍යාව හා ශාක විද්යාදව ගෝතරිදහසක වහරේ පටන් ඇරඹි අතර කෑමට සුදුසු ඖෂධීය ගුණ ඇති හා විෂකුරු ශාක හඳුනා ගැනීම එය තුල විය. එනිසා උද්භිද විද්යා ව පැරණිතම විද්යාගව ක් ලෙස සැළකේ. ශාක සඳහා වූ මේ පෞරාණික අභිරුචියේ පටන් 550,000 වැඩි ජීවී විශේෂ පිළිබඳ වූ අධ්යසයනක් දක්වා උද්භිද විද්යා විෂය ක්ෂේතරන් ය වර්ධනයට ලක්විය.

ඉතිහාසය

ශාක වර්ගීකරණය සඳහා වූ මූලික උදාහරණ ඍග් වේදයෙන් හමුවේ. එමගින් ශාක ව්‍රවස්ක (ගස්) , ඕෂධී (ඖෂධ) හා විරූඪ (වැල් වර්ග) ලෙස බෙදා වෙන් කරන ලදී. මෙම කොටස් නැවතත් අනුකොටස් වලට බෙදී ඇත. අථර්වේදය විසින්, ශාකයන්, කොටස් අටකට බෙදන ලදී. එනම් විසාකා (අතු විහිදුනු), මංජරී (දිගු පොකුරු ලෙස පත්‍ර දරන), ස්ථම්භිනී (පඳුරු), ප්‍රස්තනාවතී (පැතිරෙන), ඒකශ්‍රන්ග (ඒක පාදී ලෙස වර්ධනය වන), පරාය තනවාටී (වැල්), අම්සුමතී (අංකුර බහුල), හා ඛන්ඩිනී (ගැට සහිත සන්ධි සහිත ශාක) ලෙසය. තෛතරිිරරය සංහිතාව ශාක රාජධානිය වෘක්ෂ වන ධරෑඩම (ශාක), විශාක (අතු පතර විහිදෙන පඳුරු), සස (ඖෂධ), අංශුමාලි (පැතිරෙන හෝ අවද්රාවෙණ ශාක), වරදී තති (ආරෝහක), ස්ථම්භිනී (ගොමුවන් පඳුරු), පරා් තනවටී (වැල්) හා අලසලා (බිම දිගේ වැඩෙන) ලෙස වර්ග කරනු ලැබීය

මනුස්මෘති විසින් ශාක කාණ්ඩ අටකට බෙදා වර්ගකරන වර්ගීකරණයක් යෝජනා කරනු ලැබීය. චරක සංහිතා සුශරැාකතත සංහිතා හා වෛශාක්යී ද විවිධාකාරයේ වර්ගීකරණ කරජධ ම යෝජනා කළෝ ය. වෘක්ෂායුර්වේදය (ශාක ජීවිත පිළිබඳ විද්යාවව) ලියූ පරශාර, ශාක ද්විමතරිකරජක (ද්වි බීජ පතරි) හා ඒක මතරිෂායක (ඒක බීජ පතරී ාත) ලෙස වර්ග කරනු ලැබීය. එම කොට්ඨාස තවදුරටත් සමඝනීය (ෆැබසියේ කුලය), පුප්ලිකඝනිය (කෘසිෆර් කුලය ), තරිී පුෂ්ප ඝනිය (කුකුර්බිටේසි කුලය), මල්ලිකාඝනිය (ඇපොසිනාසේ කුලය) හා කුර්කපුෂ්පඝනිය (ඇස්ටෙරාසේ කුලය) ලෙස බෙදනු ලැබීය.

ක්‍රි.පූ. 300 පමන ලියැවුණු යුරෝපයේ පැරණිතම උද්භිද විද්‍යාත්මක කෘති අතර තියෝපරැන ස්ටස් විසින් රචිත විශාල නිබන්ධන දෙකක් විය. ඒවා නම් ශාක ඉතිහාසය පිළිබඳව හා ශාක නිදාන පිළිබඳව යි. මෙම කෘති දෙක අඳුරු යුගයේ හා මධ්‍යතන යුගයට පැමිණෙන තුරුම උද්භිද විද්‍යාව සඳහා පෘථුල දායකත්වයක් සැපයී ය. රෝමානු වෙවද්‍ය ග්‍රන්ථ රචක ඩයොස්කොරිඞ්ස් ඖෂධ පැලෑටි සඳහා වූ ග්‍රීක හා රෝම දැනුම පිළිබඳ වැදගත් සාධක සපයයි.

අතීත චීනයේ විවිධ ශාක හා ඖෂධ වට්ටෝරු පිළිබඳ ඉතිහාසය අවම වශයෙන් ක්‍රි.පූ. 481 - ක්‍රි.ව. 221 අතර වූ යුධ පරාි න්ත දක්වා දිවෙයි. සියවස් ගණනාවක් පුරා බොහෝ චීන කතුවරු ශාක ඖෂධ පිළිබඳ ලිඛිත දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය සැපයීය. හන් රාජ වංශයේ (ක්‍රි.පූ. 202 - ක්‍රි.පූ. 220) හුඑන්ග්ඩි නෙයිජිං විසින් රචිත කෘති හා දෙවන සියවසේ සුපර්තුකරභපූට ඖෂධවේදී සැන්ග‘ සොන්ජින්ග් මේ අතර පර0ය කට වෙයි. 11වන ශතවර්ෂයේ විද්‍යාඥ හා රාජ තාන්තරි ක සු සොන්ග් හා ෂෙන් කු ඕ ශාක ඖෂධ හා ඛනිජ විද්‍යාවේ භාවිත පිළිබඳ නිබන්ධන සකස් කළෝය.

මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුණු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්යාකයවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශරපාර ගේ උපස්කාර විශේෂ වෙයි.

1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක සෛල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බිරරලදතාන්යු ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය.

1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=උද්භිද_විද්‍යාව&oldid=239205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි