"ශ්‍රී ලංකා‍ව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලදී පිහිටවූ වාර්තා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
1 පේළිය: 1 පේළිය:

[[ගොනුව:Cricket_World_Cup_trophy_2.png‎|thumb]]


*වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5.
*වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5.

01:11, 30 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය


  • වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5.
  • තුන්වන විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් බටහිර ඉන්දීය පිළට එරෙහිව සනත් ජයසුරිය (115) හා මහේල ජයවර්ධන (82) 2007 දී.
  • පළමු විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් 1996 දී කෙන්යාවට එරෙහිව අසංක ගුරුසිංහ (84) හා අරවින්ද ද සිල්වා (145) .
  • වැඩිම ලකුණු සංඛ්‍යා තරඟ 38 කදී සනත් ජයසූරිය ලකුණු 1165.
  • වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අරවින්ද ද සිල්වා ලකුණු 145 ක් 1996 දී කෙන්යාවට එරෙහිව.
  • වැඩිම තරඟ සංඛ්‍යාවකට සහභාගී වීම, තරග 38 සනත් ජයසූරිය.
  • හොඳම පන්දු යවන්නා ලකුණු 25 විකට් 6 කට චමින්ද වාස් 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිව.
  • වැඩිම දවාගැනීම් සංඛ්‍යාව (කඩුලු රැකීම ඇතුළුව) - කුමාර සංගක්කාර (32) තරඟ 21 කදී.
  • වැඩිම විකට් සංඛ්‍යාවක් ලබාගැනීමට විකට් 53 ක් තරඟ 31 කදී මුත්තයියා මුරලිදරන්.
  • ලෝකයේ එකම පන්දුයවන්නා එකම පන්දුවාරයක පන්දු හතරකදී විකට් හතරක් පිළිවෙලින් ලබාගැනීම. ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව 2007 වසරේදී .
  • බංග්ලාදේශයට එරෙහිව 2003 වසරේදී එකම පන්දු වාරයකදී විකට් තුනක් දවාගත් (Hatrick) ප්‍රථම ශ්‍රී ලංකික ක්‍රීඩකය‍ා වීමට චමින්ද වාස් සමත්විය.

• ප්‍රථම පන්දු වාරයක ප්‍රථම පන්දු 3න් විකට් තුනක් දවාගත් ලෝකයේ එකම පන්දු යවන්නා වීමට චමින්ද වාස්ට හැකිවිය. ඒ 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිවයි.