"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: lij:Astronomia
No edit summary
14 පේළිය: 14 පේළිය:


* [http://www.nasa.gov/ NASA]
* [http://www.nasa.gov/ NASA]
* [http://www.skylk.com/ skylk.com] ශ්‍රී ලංකාව ප්‍රථම තාරකා විද්‍යාව පිළිබද වන සිංහල වෙබ් අඩවිය
* [http://www.uocmas.info කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය]
* [http://www.uocmas.info කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය]
* [http://www.skylk.com/ skylk.com] තාරකා විද්‍යාව පිළිබද වන සිංහල වෙබ් අඩවියක්
* [http://www.starskytk.info/ starskytk.info] ලාංකීය තාරකා විද්‍යා වෙබ් අඩවිය(බ්ලොග් සටහන)
* [http://www.starskytk.info/ starskytk.info] ලාංකීය තාරකා විද්‍යා වෙබ් අඩවිය(බ්ලොග් සටහන)
* [http://www.astronomy2009.org Astronomy2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂය වෙනුවෙන් වූ වෙබ් අඩවිය]
* [http://www.astronomy2009.org Astronomy2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂය වෙනුවෙන් වූ වෙබ් අඩවිය]

04:48, 26 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

රේඩියෝ දුරේක්ශ

තාරකා විද්‍යාව (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි.

තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණය කිරිමෙන්ය.

නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.



== බාහිර යොමු ==

තාරකා විද්‍යාවේ ප්‍රධාන උප ක්‍ෂෙත්‍ර

Edit
Astrophysics | Cosmology | Galactic astronomy | Extragalactic astronomy | Galaxy formation and evolution | Planetary science | Stellar astronomy | Stellar evolution | තාරකා සම්භවය

සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=තාරකා_විද්‍යාව&oldid=238059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි