"හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: rue:Ганс Крістіан Андерсен
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ba:Андерсен, Ханс Кристиан
33 පේළිය: 33 පේළිය:
[[ast:Hans Christian Andersen]]
[[ast:Hans Christian Andersen]]
[[az:Hans Xristian Andersen]]
[[az:Hans Xristian Andersen]]
[[ba:Андерсен, Ханс Кристиан]]
[[bat-smg:Hansos Kristijans Andersens]]
[[bat-smg:Hansos Kristijans Andersens]]
[[be:Ханс Крысціян Андэрсен]]
[[be:Ханс Крысціян Андэрсен]]

21:13, 23 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

ඉපදීම 1805 අප්‍රේල් 02
ස්ථානය ඔඩෙන්ස්, ඩෙන්මාර්කය
මියයාම 1875 මැයි 12 (වයස 70)
ස්ථානය කෝපන් හේගන්, ඩෙන්මාර්කය
වෘත්තිය නවකතා කරු, කෙටිකතා කරු, සුරංගනා කතා කරු, පද්‍ය රචක
ජාතිය - ඩෙන්මාර්ක්
නිර්මාණ වර්ග - ළමා සාහිත්‍ය, චිත්‍ර කතා

ඩෙන්මාක් බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් (1805 අප්‍රේල් 02 – 1875 අගෝස්තු 04) ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen , The Little Mermaid, The Emperor’s New Clothes හා The Ugly Duckling වෙයි. ඇන්ඩර්සන්ගේ ජීවිත කාලය තුළදී රාජකීයත්වයෙන් පිදුම් ලැබු අතර යුරෝපය පුරා වු ළමයින්ට සතුට ගෙන ආ පුද්ගලයෙකු ලෙස සැලකිනි. ඔහුගේ සුරංගනා කතා භාෂා 150 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති අතර ලෝකය පුරා පිටපත් මිලියන ගණන් වලින් ප්‍රකාශනයට පත්විය. ඇන්ඩර්සන් විසින් ඔහුගේ මුලකුරු දරා සිටි හොරයිසන් ක්‍රිස්ටියන් ඇකඩමියට ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය සැපයීය.