"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: pfl:Jesus von Nazaret
48 පේළිය: 48 පේළිය:
ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස
ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස


[[මැතිව්]] ට සහ [[ලූක්]] ට අනුව [[යේසුස් වහන්සේ]] උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
ශුද්ධ බයිබලයේ ප්‍රධාන සුභාරංචි පොත් 4හි රචකයින් වන මැතිව්, මාක්, ලූක් ට සහ ජෝන් ට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.


යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. [[යුදෙව්වන්]] ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) .
යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. [[යුදෙව්වන්]] ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) .
යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට [[ඊජිප්තුව]]ට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන [[ලෙබනනය]]) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .
යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට [[ඊජිප්තුව]]ට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන [[ලෙබනනය]]) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .




== යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස ==
== යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස ==

07:37, 22 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

නාසරෙත්හි ජේසුස්
Half-length portrait of younger man with shoulder-length hair and beard, with right hand raised over what appears to be a red flame. The upper background is gold. Around his head is a golden halo containing an equal-armed cross with three arms visible; the arms are decorated with ovals and squares.
ඉතාලියේ රවෙන්නා හි සැන් අපොලිනයර් දේවස්ථානයේ ඇති 6 වන සියවසට අයත් චිත‍්‍රයක්. යේසුස් වහන්සේ ගේ රූ සංස්කෘතික වැදගත්කමක් දරතත් උන්වහන්සේගේ ස්වරූපය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.
උපතc. 4 ක්‍රිපූ/ක්‍රිපූයු[1]
බෙත්ලෙහෙම්, ජුදයා, රෝමානු අධිරාජ්‍යය (සාම්ප්‍රදායික); නාසරෙත්, ගැලීලි (ඓතිහාසික ජේසුස්)[2]
මියගිය දිනයc. 30 ක්‍රිව/ක්‍රියු[1]
කල්වාරිය, ජුදයා, රෝමානු අධිරාජ්‍යය ( නව ගිවිසුම පරිදි, හේ තමන්ගේ මරණයෙන් පසු තෙවැනි දවසෙහි උත්ථාන වූ සේක.)
මිය යාමට හේතුවකුරුසියේ ඇණ ගැසීම (ක්‍රිස්තියානු විශ්වාසය)
තවමත් ජීවත්වේ/ ශරීරය පිටින් ස්වර්ගාරෝහණය විය (ඉස්ලාමික විශ්වාසය)
සතපවන ලද තැනඋද්‍යානයික සොහොන් ගෘහයක. වර්තමානයේ ශුද්ධවූ සොහොන් ගෘහයේ දේවස්ථානය පිහිටා ඇත්තේ එම ස්ථානයේ යැයි විශ්වාස කෙරේ.[3]
රැකියාවitinerant preacher, healer, වඩු
උපන් නගරයනාසරෙත්, ගැලීලි (වත්මන්-කලඊශ්‍රායෙලය)


නාසරෙත් හි යේසුස් (ක‍්‍රි පූ 7-2 සිට ක‍්‍රි ව 26-36* හෙවත් යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කිතුනු දහමේ කේන්ද්‍ර ලක්ෂණය වන අතර බොහෝ කිතුනුවන් විසින් දෙවියන්ගේ නැවත පැමිණීමක් ලෙස වන්දනා කරනු ලබයි. එසේම එතුමා වෙනත් ආගම් කිහිපයකද වැදගත් චරිතයකි.


යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් "යොහෝවා ගලවා ගනියි" යන වදනින් බිඳී ආවකි. කි‍්‍රස්තු යන්න ග‍්‍රීක ක‍්‍රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය "අභිෂේක ලත් තැනැත්තා" ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.

යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් හා ජීවිතය අරභයා ඇති ප‍්‍රධානතම දත්ත වන්නේ ශුභාරංචි ය. බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් හදාරන්නන් යේසුස් ගලීල යුදෙව්වෙක් යන්නටත්, උපදේශකයෙක් හා සුවකරන්නෙක් යන්නටත්, ස්නාවක යොහාන් ගෙන් බෞතීස්ම ලැබීමටත්, රෝමානු ආණ්ඩුකාර පොන්ති පිලාත් ගේ අණ පරිදි රෝම අධිරාජ්‍යයට එරෙහි වීමේ වරදට යෙරුසලමේ දී කුරුසිපත් වීය යන්නටත් එකඟ වෙති. බොහෝ විචාරාත්මක විද්‍යාර්ථීහු පවසන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලිය කියවිලි බොහොමයක් ප‍්‍රායෝගිකව නිරවද්‍ය නොවන බවයි.

යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්‍යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්‍ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා හෙවත් ත‍්‍රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.

ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් සළකයි. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරති. එතුමා කුරුසිපත් කළ බවත්, ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති.


යේසුස් වහන්සේ උපත සහ මුල් කාලය

ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස

ශුද්ධ බයිබලයේ ප්‍රධාන සුභාරංචි පොත් 4හි රචකයින් වන මැතිව්, මාක්, ලූක් ට සහ ජෝන් ට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම මරිය තුමිය ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. ශාන්ත ලූක් ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . ඔගස්ටස් සීසර් ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.

යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. යුදෙව්වන් ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) . යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට ඊජිප්තුවට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන ලෙබනනය) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .

යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස

දේවමාලිගය තුල දෙමව්පියන්ගෙන් අතරමං වූ පසු සොයා යන විටදී දේශනා කරමින් සිටින යේසුස් වහන්සේ ව හමුවූ බව ලූක් විසින් පමණක් කියා පායි (ලූක් 2.41 -52) . යේසුස් ගේ ළමාකාලය පිළිබඳව ශුභාරංචි වල සඳහන් වන එකම අවස්ථාව එය වේ. ලූක් ට අනුව යේසුස් වහන්සේ බෞතීස්ම ලබන විට උන්වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණ විය (ලූක් 3.23) . මාක් ට අනුව යේසුස් වහන්සේ වඩු කාර්මිකයෙකි. මැතිව් පවසන්නේ උන්වහන්සේ වඩු කාර්මිකයෙකුගේ පුතරයෙකු බවය. කෙසේ වුවත් මේ බව සඳහන් කිරීමට භාවිතා කළ ග්‍රීක වදන වන ටෙක්ටන් යන්නෙන් ගොඩනගන්නා වැනි අරුතක් ඇති වන අතර එමගන් ඔහු කිසියම් ආකාරයක හෝ ශිල්පීයත්වයක් ඇතිව සිටියෙක් බව පැහැදිලි වේ. එසේම යේසුස් වහන්සේ තමුන්ගේ මුල් වසර තිහම හෝ ඉන් වැඩි කාලයක් තම ශිල්පය පියා සමග පර්ව ගුණ කරමින් සිටි බව පිළිගැනේ (මාක් 6.3 මැතිව් 13.55) .

ජේසු තුමාගේ බෞතිස්මය

ක්‍රිස්තියානි ධර්මයට අනුව ජෝන් විසින් යේසුතුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුතුමාව බෞතිස්ම කිරිමට පෙර ජෝන් පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබදෙන දඩුවම් වලට පශ්චාතාපය වෙමින් නොසිට භෞතිස්ම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්ඩන් ගංගාව (Jordan River) අසළදී ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.

බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් යේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය යේ සිටම ක්‍රිස්තුස්වමන්සේ ස්වභාවය පිඵිබදව විවිධ තර්ක පැවතුණි අපත්‍යවාදීන් (Adpotionists) සහ අනෙකුත් ක්‍රිත්වදෘෂ්ටිකයන් නාවන පුද්ගපයන්ට අනුව යේසුස්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු ලෙස ඉපිද බෞතිස්මයෙන් පසුව ශුද්ධ ආත්මයන් සහිත දෙවිකෙනෙක් බවට පත්ව ඇත.

පරදිග කිතුභක්තියන් ජනවාරි 6 වන දින කිතුන්වහන්සේගේ බව්තිස්ම දිනය ප්‍රාදර්ශභාවයේ දිනය (Epiplang) ලෙසින් සමරනු ලබයි රෝමානු කතෝලික සහ ඇංගලිකන් (Anglican) දේව සභාවයන්හි මෙලෙස බව්තිස්ම දිනය ලෙස සමරන්නේ ප්‍රාදර්භාවයේ දිනයේ සිට දින හතක් ගිය පසු පැණණෙන Baptism of the Lord දිනයයි. රෝමානු කතෝලික ධර්මය අනුව ක්‍රිස්තුස්වහන්සේගේ බෟතිස්මයද රෝසමර් (Rosmary) අද්භුත සිදු විම වලින් එකකි. ස්ටෙෆන් එල් හැරිස් (Stephn L. harris ) පවසන ආකාරයට ඉතිහසඥයන් ‍බොහෝ දෙනා යෙසුස්වහන්සේගේ භෞතිස්මය ජෝන් විසින් සිදු කර අති බව පිළිගනි.


සටහන්

  1. 1.0 1.1 සැන්ඩර්ස් (1993).
  2. "Our conclusion must be that Jesus came from Nazareth." Theissen, Gerd; and Merz, Annette. The historical Jesus: A comprehensive guide. Minneapolis: Fortress Press. 1998. Tr from German (1996 edition). p. 165. ISBN 978-0-8006-3123-9
  3. Eusebius, (trans. Cameron, Averil; Hall, Stuart G.). Life of Constantine. Oxford: Clarendon Press; New York : Oxford University Press, 1999. ISBN 978-0-19-814917-0
"https://si.wikipedia.org/w/index.php?title=ජේසුස්_තුමා&oldid=237678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි