"ලේ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: or:ରକ୍ତ
සුළු රොබෝ එකතු කරමින්: vep:Veri
185 පේළිය: 185 පේළිය:
[[ur:خون]]
[[ur:خون]]
[[vec:Sangue]]
[[vec:Sangue]]
[[vep:Veri]]
[[vi:Máu]]
[[vi:Máu]]
[[vls:Bloed]]
[[vls:Bloed]]

16:44, 15 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

Human blood smear:
a - erythrocytes; b - neutrophil;
c - eosinophil; d - lymphocyte.
A scanning electron microscope (SEM) image of a normal red blood cell, a platelet, and a white blood cell.

රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හදුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විදයාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්රොටින, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්රවාහනය කරන ප්රධානතම මාධය වේ,) රුධිර ෙසෙල, රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලින් සමන්විත වේ. [1]

රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. ධමනි, ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, ශිරා, කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි.

The circulation of blood through the human heart

ක්‍රියාකාරිත්වය

Hemoglobin
green = heme groups
red & blue = protein subunits
Heme

රුධිරය පහත දැක්වෙන වැදගත් ක්‍රියාවන්ට දායක වේ:

  • පටක වලට ඔක්ෂිජන් සැපයීම (රතු රුධිරාණු සමග බැදී ඇති හිමොග්ලොබින් මගින්)
  • ග්ලූකේස්, ඇමයිනෝ අම්ල හා මේද අම්ල වැනි පෝෂක සැපයීම
  • කාබන් ඩයොක්සයිඩ්, යූරියා සහ ලැක්ටික් අම්ලය වැනි අප ද්‍රව්‍ය බැහැර කිරීම.
  • ප්‍රතිදේහ මගින් ආගන්තුක ද්‍රව්‍ය හදුනා ගැනීම හා සුදු රුධිරාණු සංසරණය කරමින් ඒවා භක්ෂණය මගින් ප්‍රතිශක්තිය රදවා ගැනීම.
  • කැටිගැසීම මගින්, සිදුරු වූ රුධිර වාහිනී ඔස්සේ අඛණ්ඩව රුධිරය ගලා යෑම නවතාලීම.
  • දූත මෙහෙවර, හෝමෝන ප්‍රවාහණය හා සංකූලතා සහිත පටක සම්බන්ධයෙන් සංඥා කිරීම.
  • ශරීරයේ නියත pH අගය පවත්වා ගැනීමට ආධාර වීම (ශරීරයේ සාමාන්‍ය රුධිර pH අගය පරාසය 7.35 - 7.45)
  • ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම

See also

References

  1. Maton, Anthea (1993). Human Biology and Health. Englewood Cliffs, New Jersey, USA: Prentice Hall. ISBN 0-13-981176-1. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)

External links

සැකිල්ල:Blood සැකිල්ල:Cardiovascular system

සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=ලේ&oldid=236975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි