"දත්ත සංචිත" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: tr:Veritabanı
සුළු r2.5.4) (Robot: Modifying kk:Мәліметтер базасы to kk:Дерекқор
43 පේළිය: 43 පේළිය:
[[jv:Basis data]]
[[jv:Basis data]]
[[ka:მონაცემთა ბაზა]]
[[ka:მონაცემთა ბაზა]]
[[kk:Дерекқор]]
[[kk:Мәліметтер базасы]]
[[ko:데이터베이스]]
[[ko:데이터베이스]]
[[ku:Danegeh]]
[[ku:Danegeh]]

21:14, 19 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද(computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ.ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග(Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක්(Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක්(Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL,Microsoft SQL server,Oracle,Microsoft Access සැලකිය හැකිය.

දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු(files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය.

"https://si.wikipedia.org/w/index.php?title=දත්ත_සංචිත&oldid=234371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි