"මෘදුකාංග කර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: eu:Software fabrika
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hr:Softverska tvrtka, ur:صنعت مصنع لطیف
7 පේළිය: 7 පේළිය:
[[es:Industria del software]]
[[es:Industria del software]]
[[eu:Software fabrika]]
[[eu:Software fabrika]]
[[hr:Softverska tvrtka]]
[[it:Industria del software]]
[[it:Industria del software]]
[[kk:Программалық жасақтама өнеркәсібі]]
[[kk:Программалық жасақтама өнеркәсібі]]
15 පේළිය: 16 පේළිය:
[[sv:Programvaruföretag]]
[[sv:Programvaruföretag]]
[[th:ซอฟต์แวร์เชิงพาณิชย์]]
[[th:ซอฟต์แวร์เชิงพาณิชย์]]
[[ur:صنعت مصنع لطیف]]

21:01, 16 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

මෘදුකාංග කර්මාන්තය 1980 ගණන්වලදී ඇරඹුණු අතර තොග වශයෙන් නිපදවූ යෙදවුම් මෘදුකාංග සිල්ලර අලෙවිකරුවන් හරහා විකිණීමෙන් වෙළඳ කටයුතු ඇරඹිය. පරිගණක මෘදුකාංග සංවර්ධනය, නඩත්තු කිරීම සහ ප්‍රකාශනය යන දෑ සම්බන්ධ‍ව්‍යාපාරය මෘදුකාංග කර්මාන්තයට අයත්ය. මෘදුකාංග කර්මාන්තය 1970 ගණන්වල මැද භාගයේ දී ඇති වූ පෞද්ගලික පරිගණක විප්ලවයත් සමඟම ඇරඹින. මෙම කර්මාන්තයට මෘදුකාංග සමාගම් සියල්ලම පාහේ එක්සත් ජනපදය තුළ පිහිටා ඇත. එසේ වුවත් අයර්ලන්තයේ ඩබ්ලින් නඟරය තුළ දෙවන විශාලතම මෘදුකාංග නිෂ්පාදනය සිටින අතර එය ලොව හොඳම මෘදුකාංග සමාගම් අතුරින් 5වන ස්ථානය හිමිකර ගෙන තිබේ. 2006 දී මයික්‍රොසොෆ්ට් සමාගම් මඟින් සේවාදායක මෘදුකාංග කර්මාන්තය තම අණසකට නතු කර ගැනීමට සමත් විය. 2005 දී “සොෆ්ට්වෙයා” සඟරාව පළ කළ ලැයිස්තුවෙන් මෘදුකාංග සමාගම් ඉපැයූ මුළු අයභාරයන් හෙළිවුණු අතර ස්ථානීය වශයෙන් ඉහලම අයභාරය ලබා තිබුණේ කැලිෆෝනියාව වන අතර එයට හේතු වූයේ “සිලිකන් වැලි” ප්‍රදේශයයි. එමෙන්ම ලැයිස්තුවේ තිබූ සමාගම් 500ම එකී ප්‍රදේශයේ පිහිටීම ද සුවිශේෂත්වයකි.

"https://si.wikipedia.org/w/index.php?title=මෘදුකාංග_කර්මාන්තය&oldid=234100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි