"භගමණිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
'''භගමණිය''' යනු [[ක්ෂීරපායියා|ක්ෂීරපායියන්]], [[පැස්බරා|පැස්බරුන්]] සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී [[ලිංගික අවයවය|ලිංගේන්ද්‍රියකි]]. {{කෙඅසටහන්|කොට්පල්|2010|p=394}}


==මානව භගමණිය==
'''භගමණිය''' යනු [[ක්ෂීරපායියා|ක්ෂීරපායියන්]], [[පැස්බරා|පැස්බරුන්]] සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී [[ලිංගික අවයවය|ලිංගේන්ද්‍රියකි]]. {{කෙඅසටහන්|කොට්පල්|2010|p=394}} මානවයන්ගේ මෙම බොත්තමක්-වැනි දාශ්‍ය කොටස පිහිටා ඇත්තේ, [[කනීය අධරය|කනීය අධරයේ]] (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, [[මූත්‍රමාර්ගය|මූත්‍රමාර්ගයෙහි]] ප්‍රවේශයට ඉහලිනි.
මානව භගමණියේ බොත්තමක්-වැනි බාහිරයට පෙනෙන කොටස පිහිටා ඇත්තේ, [[කනීය අධරය|කනීය අධරයේ]] (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, [[මූත්‍රමාර්ගය|මූත්‍රමාර්ගයෙහි]] ප්‍රවේශයට ඉහලිනි.





05:21, 14 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

භගමණිය යනු ක්ෂීරපායියන්, පැස්බරුන් සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී ලිංගේන්ද්‍රියකි. [1]

මානව භගමණිය

මානව භගමණියේ බොත්තමක්-වැනි බාහිරයට පෙනෙන කොටස පිහිටා ඇත්තේ, කනීය අධරයේ (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, මූත්‍රමාර්ගයෙහි ප්‍රවේශයට ඉහලිනි.


ආශ්‍රිත


  • කොට්පල්, ආර්. එල්. (2010). මොඩර්න් ටෙක්ස්ට් බ්‍රක් ඔෆ් සූලොජි: වර්ටිබ්‍රේට්ස්. රස්ටෝජි ප්‍රකාශන. ISBN 978-81-7133-891-7. {{cite book}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=භගමණිය&oldid=233794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි