"ප්‍රංශ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: pag:Salitan Français
148 පේළිය: 148 පේළිය:
[[oc:Francés]]
[[oc:Francés]]
[[os:Францаг æвзаг]]
[[os:Францаг æвзаг]]
[[pa:ਫ਼ਰਾਂਸਿਸੀ ਭਾਸ਼ਾ]]
[[pa:ਫ਼ਰਾਂਸੀਸੀ ਭਾਸ਼ਾ]]
[[pag:Salitan Français]]
[[pag:Salitan Français]]
[[pap:Frances]]
[[pap:Frances]]

22:44, 13 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

ප්‍රංශ භාෂාව (français, la langue française) ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රංශ_භාෂාව&oldid=233769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි