"මනෝවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: bat-smg:Psikoluogėjė
සුළු r2.6.4) (Robot: Modifying pcd:Psikolodjie to pcd:Psicologie
108 පේළිය: 108 පේළිය:
[[or:ମନୋବିଜ୍ଞାନ]]
[[or:ମନୋବିଜ୍ଞାନ]]
[[os:Психологи]]
[[os:Психологи]]
[[pcd:Psikolodjie]]
[[pcd:Psicologie]]
[[pi:चिन्तनशास्त्र]]
[[pi:चिन्तनशास्त्र]]
[[pl:Psychologia]]
[[pl:Psychologia]]

07:47, 3 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

ඉංග්‍රීසි බසින් psychology (සයිකොලොජි) ලෙස ව්‍යවහාර කෙරෙන අතර ග්‍රීක භාෂාවෙන් Psyche ආත්මය මනෝ විද්‍යාඥයින් සැබෑ ලෝකය තුල මනස සහ මොළය පිළිබඳව ඇති සම්බන්ධතාවය විග්‍රහ කිරීමට උත්සාහ දරති. ඔවුහු මිනිසාගේ සංජානනය , ප්‍රජානනය , හැගීම් , පෞරුෂත්වය , හැසිරීම් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පිළබඳව හදාරති. මනෝවිද්‍යාව මගින් ඉහත කී අධ්‍යයනයන් මගින් ලබා ගන්නා දැණුම එදිනෙදා මිනිස් ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් සදහා යොදා ගැනේ. උදා :- පවුල් සංස්ථාව , අධ්‍යාපනය සහ රැකියාව. තවද එමගින් නොයෙකුත් මානසික සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාරද ලබාදේ.

මිනිස් මොළයෙහි මුලික මානසික ක්‍රියාවලීන් හදුනාගැනීමට මොළය විච්ඡේදනය නොකොට මනෝවිද්‍යාව මගින් එම මුලික මානසික ක්‍රියාවලීන් සමාජයේ හැසිරීම සහ ගතිකයන් කෙරෙහි හැසිරෙන ආකාරය භෞත වේදය සහ ස්නායු විද්‍යාත්මක සංකල්පයක් මගින් අවබෝධ කරගැනීම මනෝ විද්‍යාවේ උත්සාහයයි. මනෝ විද්‍යාවෙහි විවිධ උප ක්ෂේත්‍රයන් සහ යොදා ගැනිම් ඇත. උදා :- මිනිසාගේ සංවර්ධනය , ක්‍රීඩා, සෞඛ්‍යය , කර්මාන්ත , නීතිය , මාධ්‍ය සහ අන්තර්පුද්ගල සබදතාවයන්ය.


මනස සහ මොළය

‍මනෝ විද්‍යාව මගින් සිහිය , හැසිරීම හා සමාජ සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කිරීමට උත්සාහ කෙරේ. නිරීක්ෂණ හා පර්යේෂණ පාදක කොටගත් මනෝ විද්‍යාව මගින් මිනිසාගේ අත්දැකීම් සහ හැසිරීම් ඒ ආකාරයෙන්ම විග්‍රහ කරයි. 1980 සිට මනෝවිද්‍යාව මගින් විඤ්ඥානය සහ මොළය හෝ ස්නායු පද්ධතිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව පරීක්ෂණ කරයි. නමුත් මේ දෙකෙහි ඇති අන්තර් සම්බන්දතාව මේ වන විටද අපහැදිලිය. විඤ්ඥානය මගින් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කෙරෙත්ද , මොළයේ ක්‍රියාකාරීත්වය විසින් විඤ්ඥානය පාලනය කරත්ද එසේත් නොමැති නමු මේ අංග දෙක එකිනෙකට ස්වායත්ව හැසිරේද යන්න මේ වන විට පර්යේෂණාත්මක මට්ටමේ පවතී. විඤ්ඥානය ස්නායු ක්‍රියාකාරීත්වය හා සෘජු සම්බන්ධකමක් නොමැති සංකීර්ණ වු මිත්‍යාවක්ද යන්න අවබෝධ කරගැනීම සඳහා විඤ්ඥානය සහ මොළය පිළිබඳව නිසි අර්ථ දැක්වීමක් අවශ්‍ය වේ. මනෝ විද්‍යාව න්‍යායන් හා ප්‍රායෝගික අංශ දෙකෙහිම මොළයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විග්‍රහ කෙරෙන කෘතිම බුද්ධිය , ස්නායු ‍මනෝ විද්‍යාව සහ සංජානන ස්නායු විද්‍යාව පිළිබඳව නොයෙකුත් අංග බහුලවම ඇතුළත්වී ඇත. ak:Saekɔlɔgyi

"https://si.wikipedia.org/w/index.php?title=මනෝවේදය&oldid=232556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි