"අප්‍රිකා පළාත (පුරාණ රෝමය)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'{{පිළිබඳ|අප්‍රිකාව නම්වූ පුරාතන රෝමානු පළාත|මහ...' යොදමින් නව පිටුවක් තනන ලදි |
No edit summary |
||
23 පේළිය: | 23 පේළිය: | ||
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]] |
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]] |
||
''' |
''' අප්‍රිකා [[රෝමානු පළාත]] ''' ([[ඇෆ්‍රි|එහි ජීවත්වූ ජන කොටසක්]] ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ [[තෙවන පියුනික් යුද්ධය|තෙවන පියුනික් යුද්ධයේදී]] රෝමන්වරුන් විසින් [[කාර්තේජ්|කාර්තේජය]] පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු [[ටියුනීසියාව]], සහ [[සර්ටීස් මයිනර්]] ඔස්සේ පිහිටි නූතන බටහිර [[ලිබියාව|ලිබියාවේ]] කුඩා [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී]] වෙරළෙනි. පසුකාලීනව [[අරාබිවරයා|අරාබිවරුන්]] විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් [[ඇෆ්රියකයියා]] පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය ''අප්‍රිකාව'' යන්නෙහි ප්‍රවාචනයකි. |
11:19, 1 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය
ප්‍රොවින්චා අෆ්රිකා | |
---|---|
පළාත රෝමානු අධිරාජ්‍යයෙ | |
146 ක්‍රිපූ–5වන සියවස | |
රෝමානු අධිරාජ්‍යය තුල අප්‍රිකාව, න්‍රිව 117 ගණන් වලදී | |
අගනුවර | සාමා රේජියා, එකල කාර්තේජ් |
History | |
ඓතිහාසික යුගය | පුරාතන යුගය |
• තෙවන පියුනික් යුද්ධයෙන් පසුව පිහිටුවන ලදි | 146 ක්‍රිපූ |
• වෙන්ඩල්වරුන් විසින් ආක්‍රමණය | 5වන සියවස |
Today part of | ලිබියාව ටියුනීසියාව |
අප්‍රිකා රෝමානු පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.