"සේවාදායක පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: be:Сервер, апаратнае забеспячэнне
සුළු රොබෝ එකතු කරමින්: ln:Mbɛ́ki
58 පේළිය: 58 පේළිය:
[[kk:Сервер]]
[[kk:Сервер]]
[[ko:서버]]
[[ko:서버]]
[[ln:Mbɛ́ki]]
[[lt:Serveris]]
[[lt:Serveris]]
[[lv:Serveris]]
[[lv:Serveris]]

04:50, 13 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

A rack-mounted server computer
සේවාදායක පරිගණකයක ඇතුළත / ඉදිරිපස



  • ඊතර්නෙට් හරහා
  • මොඩමයක් හරහා
  • ඊතර්නෙට් සබඳතාවකින් යුත් අභ්‍යන්තර ජාලයක් හරහා

ප්‍රධාන නිෂ්පාදකයින්

  • IBM
  • සන් මයික්‍රොසිස්ට්ම්ස්
  • HP
  • ඇපල් (Apple Inc)
  • ඉන්ටෙල් (Intel)
  • ඩෙල් (Dell)
  • සුපර් මයික්‍රො (Supermicro)

තොරතුරු තාක්ෂණයේ දී සේවාදායක පරිගණක යනු Client – Server (සේවාදායක - සේවාලාභී) ආකෘතියේ කොටසක් ලෙස එයට සම්බන්ධ වී ඇති සේවා අපේක්ෂකයන්ට අවශ්‍ය සේවා සපයන උපකරණයක් හෝ මෘදුකාංගයකි. RFC 2616 (HTTP 11.1) මගින් අර්ථ දක්වා ඇති පරිදි සේවාදායක මෘදුකාංගයක් යනු “සේවා අයැදුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස සම්බන්ධතාවන් ඇති කරගන්නා වූ මෘදුකාංගයකි”. සේවාදායක පරිගණකයනක් යනු වඩා වැඩි කාලයකින් අඩු මිනිස් ශ්‍රමයක් හා මග පෙන්වීමක් යටතේ එවැනි මෘදුකාංග ධාවනය කළ හැකි පරිගණකයකි. D පන්තියේ සේවාදායක සඳහා Web server, E – mail Server හා File Server උදාහරණ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සේවාදායක_පරිගණකය&oldid=230059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි