"සයිප්‍රසය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: bxr:Кипр
1 පේළිය: 1 පේළිය:
[[File:Cyprus in its region (de-facto).svg|thumb|]]
[[Image:Flag_of_Cyprus.svg|250px|thumb|
{|
ආසියානු රටකි.
|'''ජාතික ගීය'''

|"නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
[[ප්‍රවර්ගය:ආසියානු රටවල්]]
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:Cyprus in its region (de-facto).svg|240px]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|නිකෝසියා
|-
|
|උතුරු අක්ෂාංශ 35°08' නැගෙනහිර දේෂාංශ 33°28′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ග්‍රීක සහ ටර්කිෂ්
|-
|'''ජාතීන්'''
|77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001)
|-
|'''රාජ්‍යය'''
|ජනාධිපති සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස්
|-
|'''නිදහස'''
|එක්සත් රාජ්‍යයේ සිට
|-
|'''සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම'''
|19 පෙබරවාරි 1959
|-
|'''EU රාජ්‍යයට පැමිණීම'''
|1 මැයි 2004
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 9,215, වර්ග සැතපුම් 3,572
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
|801,851
|-
| '''2001 ජන සංඛ්‍යාකය'''
|8,032,926
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 117, වර්ග සැතපුම් 221
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 22.721
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 29,853
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 24,922
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 32,745
|-
|'''ගිනි (2006)'''
|29 (පහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.914(ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|යුරෝ(EUR)
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
| .cy
|-
|'''දුරකථන සංකේත'''
|357
|}
]]
සයිප්‍රස් නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමිනි. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.


[[ace:Siprus]]
[[ace:Siprus]]

06:46, 2 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

ජාතික ගීය "නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
             සිතියම
අගනුවර සහ විශාලම නගරය නිකෝසියා
උතුරු අක්ෂාංශ 35°08' නැගෙනහිර දේෂාංශ 33°28′
රාජ්‍ය භාෂාව ග්‍රීක සහ ටර්කිෂ්
ජාතීන් 77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001)
රාජ්‍යය ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස්
නිදහස එක්සත් රාජ්‍යයේ සිට
සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම 19 පෙබරවාරි 1959
EU රාජ්‍යයට පැමිණීම 1 මැයි 2004
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 9,215, වර්ග සැතපුම් 3,572
            ජනගහනය
2010 තක්සේරුව 801,851
2001 ජන සංඛ්‍යාකය 8,032,926
ඝනත්වය වර්ග කිලෝමීටර 117, වර්ග සැතපුම් 221
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 22.721
සාමාන්‍ය ඩොලර් 29,853
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 24,922
සාමාන්‍ය ඩොලර් 32,745
ගිනි (2006) 29 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.914(ඉතා ඉහළ)
මුදල් යුරෝ(EUR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .cy
දුරකථන සංකේත 357

සයිප්‍රස් නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමිනි. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=සයිප්‍රසය&oldid=228728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි