"ජෝන් නැපියර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු රොබෝ ඉවත් කරමින්: zh,pl,eu,bs,es,ta,et,bn,br,am,ia,ar,nl,sv,pt,eo,ru,sr,tr,mk,fi,uk,nn,hr,tl,an,da,pms,fr,ko,he,it,gl,de,id,ml,ja,vi,sk,en,ro,no,ca,sl,cs,fa,mr,bg,ka,lt (strongly connected to [[si:ජෝන් නේපි...
35 පේළිය: 35 පේළිය:
මර්චිස්ටන්හි ජෝන් නැපියර් (1550 – 1617 අප්‍රේල් 4) (නිපරි, නිපෙයාර් ලෙස ද හඳුන්වන) ස්කොට්ලන්ත ‍ජාතික ගණිතඥයෙකු, භෞතිකඥයෙකු, තාරකා විද්‍යාඥයකු/ දෛවඥයකු හා මර්චිස්ටන් හි 8 වන ඉඩම් හිමියා විය. ඔහු මර්චිස්ටන්හි සර් අචිබෝල්ඩ් නැපියර්ගේ පුතු විය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ ලඝු ගණක හා නැපියර් බෝනස් නිර්මාතෘ ලෙස හා දශමස්ථානයේ ජනප්‍රිය කිරීමටය. නැපියර් උපත ලැබූ ස්ථානය වූ නැපියර් විශ්ව විද්‍යාලයේ කොටසකි. පා ඇඟිලි ඉදිමීමේ රෝගය වැළඳීමෙන් මිය ගිය ඔහු එඩින්බර්ග් හි St. කත්බර්ට්ගේ පල්ලියෙහි ආදාහනය කරන ලදී.

[[am:ጆን ኔፐር]]
[[an:John Napier]]
[[ar:جون نابير]]
[[bg:Джон Непер]]
[[bn:জন নেপিয়ার]]
[[br:John Napier]]
[[bs:John Napier]]
[[ca:John Napier]]
[[cs:John Napier]]
[[da:John Napier]]
[[de:John Napier]]
[[en:John Napier]]
[[eo:John Napier]]
[[es:John Napier]]
[[et:John Napier]]
[[eu:John Napier]]
[[fa:جان نپر]]
[[fi:John Napier]]
[[fr:John Napier]]
[[gl:John Napier]]
[[he:ג'ון נפייר]]
[[hr:John Napier]]
[[hu:John Napier]]
[[hu:John Napier]]
[[ia:John Napier]]
[[id:John Napier]]
[[it:Nepero]]
[[ja:ジョン・ネイピア]]
[[ka:ჯონ ნეპერი]]
[[ko:존 네이피어]]
[[lt:John Napier]]
[[mk:Џон Непер]]
[[ml:ജോൺ നേപ്പിയർ]]
[[mr:जॉन नेपियर]]
[[nl:John Napier]]
[[nn:John Napier]]
[[no:John Napier]]
[[pl:John Napier]]
[[pms:John Napier]]
[[pt:John Napier]]
[[ro:John Napier]]
[[ru:Непер, Джон]]
[[sk:John Napier]]
[[sl:John Napier]]
[[sr:Џон Непер]]
[[sv:John Napier]]
[[ta:ஜான் நேப்பியர்]]
[[tl:John Napier]]
[[tr:John Napier]]
[[uk:Джон Непер]]
[[vi:John Napier]]
[[zh:約翰·納皮爾]]
==Reference==
==Reference==
http://en.wikipedia.org/wiki/John_Napier
http://en.wikipedia.org/wiki/John_Napier

17:51, 1 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

උපත - 1550 මර්චිෂ්ටන් ටවර්, එඩිසන්බර්ග්, ස්කොට්ලන්තය
මරණය - 1617 අප්‍රේල් 04, ස්කොට්ලන්තය
පදිංචි - ස්කොට්ලන්තය
ජාතිය - ස්කොට්ෂ්
ක්ෂේත්‍රය - ගණිතඥ
ඉගෙනුම - සෙන් ඇන්ඩෲස් විශ්ව විද්‍යාලය
ප්‍රචලිත - නේපියන් න්‍යාය
බලපෑම - හෙන්රි බ්‍රිගිස්
ආගම - ප්‍රොතෙස්තන්ත්‍රය

ලඝුගණකයත්, නේපියර්ස් ඇටර් ගණිත ක්‍රමය වන දශමස්ථානය සොයා ගැනීමත් නිසා ජොන් නේපියර් ලෝප්‍රකට වූවේය. පර්ව ප්‍රදාහ තත්ත්වයක් හේතුවෙන් මියගිය ඔහුව ශාන්ත කට්බර්ග්ස් හි භූමිදානය කෙරිණි. ගණිතය සහ ඉංජිනේරු විෂය තුළ ලඝුගණකය භාවිතා කිරීම මඟින් ගණනය කිරීම් වඩා පහසු මෙන්ම වඩාත් වේගවත් වී ඇත. ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ වාක්‍යාත්මක පහදාදීම් 57 ක් ද චක්‍ර අණුවක් ද වේ. තාරකා විද්‍යාවට, ගති විද්‍යාවට, භෞතික විද්‍යාවට, ඡ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට ඒවා උපයෝගී විණි. ලෝක විනාශය පිළිබඳව අනාවැකි පළකිරීමට ද ඔහු මෙම ගණිත දැනුම යොදා ගෙන ඇත. නේපියර්ගේ විශ්වාසය වුයේ ක්‍රි. ව. 1668 දී හෝ ක්‍රි. ව. 1700 දී ලෝක විනාශය සිදුවන‍ බවටය. ගණිතයට හා ආගමට ඔහු තුළ පැවැති උනන්දුවට අමතරව ඔහු ඉන්ද්‍රජාලික කටයුතු කෙරෙහිද කැමැත්තක් දැක්වූවේය. මෙය ඔහුගේ රස විද්‍යාව, භූත විද්‍යාවට සම්බන්ධ ක්‍රියාකාරකම් කෙරෙහි තරමක් ඉවහල් වී ඇත. ඔහු විසින්කළු මකුළුවකු දැමූ පෙටිට්යක් රැගෙන ගිය අතර කළු කුකුළෙකු ආත්මය ලෙස සලකනු ලැබීය. ඔහු මෙම කුකුළා ප්‍රයෝජනයට ගනිමින් මෙහෙකරුවන් කළ සොරකම් අනාවරණය කර ගැනීමට සමත්වූවේය. තවත් අවස්ථාවක ඔහු මායාකාරයෙකු ලෙසද කීර්තියට පත් වී ඇත.

මර්චිස්ටන්හි ජෝන් නැපියර් (1550 – 1617 අප්‍රේල් 4) (නිපරි, නිපෙයාර් ලෙස ද හඳුන්වන) ස්කොට්ලන්ත ‍ජාතික ගණිතඥයෙකු, භෞතිකඥයෙකු, තාරකා විද්‍යාඥයකු/ දෛවඥයකු හා මර්චිස්ටන් හි 8 වන ඉඩම් හිමියා විය. ඔහු මර්චිස්ටන්හි සර් අචිබෝල්ඩ් නැපියර්ගේ පුතු විය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ ලඝු ගණක හා නැපියර් බෝනස් නිර්මාතෘ ලෙස හා දශමස්ථානයේ ජනප්‍රිය කිරීමටය. නැපියර් උපත ලැබූ ස්ථානය වූ නැපියර් විශ්ව විද්‍යාලයේ කොටසකි. පා ඇඟිලි ඉදිමීමේ රෝගය වැළඳීමෙන් මිය ගිය ඔහු එඩින්බර්ග් හි St. කත්බර්ට්ගේ පල්ලියෙහි ආදාහනය කරන ලදී.

Reference

http://en.wikipedia.org/wiki/John_Napier

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_නැපියර්&oldid=228547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි