"මොහොමඩ් අලී" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: ckb:محەممەد عەلی
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: az:Məhəmməd Əli
66 පේළිය: 66 පේළිය:
[[ar:محمد علي (ملاكم)]]
[[ar:محمد علي (ملاكم)]]
[[ast:Muhammad Ali]]
[[ast:Muhammad Ali]]
[[az:Məhəmməd Əli (boksçu)]]
[[az:Məhəmməd Əli]]
[[bcl:Muhammad Ali]]
[[bcl:Muhammad Ali]]
[[be:Махамед Алі]]
[[be:Махамед Алі]]

21:56, 5 සැප්තැම්බර් 2012 තෙක් සංශෝධනය

නම මොහොමඩ් අලී
උපන් නම නේසියස් වාසිලස් ක්ලේ ජුනියර්
උස 1.91. මිටර් (අඩි 6 අඟල් 3)
බර පංතිය අධි බර
ජාතිය ඇමරිකානු
උපන් දිනය 1942 ජනවාරි 17 (වයස 66)
උපන් ස්ථානය ලුවිස්විල්, කොන්මනි, ඇමරිකාව
ආකල්පය ඕතොඩොක්ස්
බොක්සිං වාර්තා
මුළු ජයග්‍රහණ 61
ජයග්‍රහණ 56
පරාජ 5
සම්මාන (ඔලිම්පික් තරගය)රන් 1960 රෝමය සැහැල්ලු අධිබර පන්තිය

මොහොමඩ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 වැනිදාය. වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි. මොහොමඩ් අලී 3 වතාවක් ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය කළේය. ඔලිම්පික් රන් සම්මානයෙන්1999 වර්ෂයේ දී 'ශත වර්ෂයේ ක්‍රීඩකයා'ලෙස ඔටුනු පැලදීය. ඔහු‍ගේ නම මොහොමඩ් අලී යනුවෙන් වෙනස් කර ගනු ලැබුවේ 1964 දී ඔහු‍ ඉස්ලාම් රාජ්‍යයට බැඳුණු පසුවය.


තරඟ විලාශය

ඔහු‍ වඩා ප්‍රචලිත ඔහුගේ සටන් ශෛලිය වන “Float like a butterfly, sting like a bee” ක්‍රමය නිසාය. ඔහුගේ චලනයන් බොහෝ අවස්ථාවල නර්තනයකට සමාන විණි. ඔහු සිය වෘත්තිය කාලය තුළ වේගවත් ප්‍රහාර සඳහා නමක් සාදා ගත්තේය. ඔහු‍ගේ සටනක් තුල වඩා හොඳින් සටන් කිරීමේ උපක්‍රමය අනෙක් අය අතර ප්‍රචලිතය.

මුල් අවධිය

ක්ලේ සර් නම් වූ ඔහුගේ පියා, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකි. මව ඔඩෙස්සා ග්‍රැරැඩි ක්ලේය. ඇය රැකියාවක් නොකළාය. ක්ලේ සර් වැස්ලියන් සභිකයකු ද විය. එසේම ඔහුගේ පියා තමාගේ පිරිමි දරුවන් දෙදෙනා බෞතීස්ම කිරීමට ඔඩෙස්සා හට අවසර ලබා දුන්නේය.

සටහන්

Muhammad Ali
"https://si.wikipedia.org/w/index.php?title=මොහොමඩ්_අලී&oldid=225145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි