"ටේලර් ශ්‍රේණිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: no:Taylorrekke
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: gl:Serie de Taylor
28 පේළිය: 28 පේළිය:
[[fi:Taylorin sarja]]
[[fi:Taylorin sarja]]
[[fr:Série de Taylor]]
[[fr:Série de Taylor]]
[[gl:Serie de Taylor]]
[[he:טור טיילור]]
[[he:טור טיילור]]
[[hu:Taylor-sor]]
[[hu:Taylor-sor]]

12:19, 28 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

මෙහිදී ශ්‍රේණි වල ව්‍යාප්තිය වෙනතකට යොමු විය. මෙම පදයේ වෙනත් අදහස්, මත සදහා ශ්‍රේණි පාඩම බලන්න. ටේලර් බහු පද ප්‍රකාශන වල තත්ත්වය ඉහළ යාමත් සමග, එය පිලිගත් ශ්‍රිතයක් බවට පත් විය. මෙම සංකල්පය ටේලර් සන්නිකර්ෂණය, 1,3,5,7, ,11 හා 13 යන අනුක්‍රමයේ බහුපද සහ Sinx ගෙන හැර පායි.

ඝාතීය ශ්‍රීතය (නිල් පැහැයෙන් දක්වා ඇති) සහ ශූන්‍යයේදී එහි ටේලර් ශ්‍රේණියේ පළමු පද n +1 හි එකතුව (රතු පැහැයෙන් දක්වා ඇති)

ගණිතයේදී ටේලර් ශ්‍රේණිය, තනි ලක්ෂ්‍යයකදී එහි ව්‍යුත්පන්නයන්ගේ වටිනාකම් වලින් අපේක්ෂා කල පදවල අපරිමිත එකතුව දක්වන ශ්‍රිතයක නිරූපණයකි. එය ඇතැම් විට, ටේලර් බහු පද ප්‍රකාශන වල සිමාව ලෙසද සැලකිය හැක. ඉංග්‍රීසි ජාතික ගණිතඥ බෲක් ටේලර්ට ගරුකිරීමක් වහයෙන් ටේලර් ශ්‍රේණි නම් කර ඇත. යම් ශ්‍රේණියක් ශූන්‍යයේදී ව්‍යුත්පන්නයන් භාවිතා කරයි නම් එම ශ්‍රේණිය ස්කෝට්ලන්ත ජාතික ගණිතඥ කොලින් මැක්ලෝරියන්ට පසුව නම් කරන ලද මැක්ලෝරියන් ශ්‍රේණිය ලෙසත් හදුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ටේලර්_ශ්‍රේණිය&oldid=223927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි