"ක්‍රීඩා පාලන ඒකක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.4.6) (රොබෝ එකතු කරමින්: tr:Spor yönetim teşkilatı
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: fr:Fédération sportive
11 පේළිය: 11 පේළිය:
[[en:Sport governing body]]
[[en:Sport governing body]]
[[es:Organización deportiva]]
[[es:Organización deportiva]]
[[fr:Fédération sportive]]
[[he:פדרציית ספורט בינלאומית]]
[[he:פדרציית ספורט בינלאומית]]
[[it:Federazione sportiva]]
[[it:Federazione sportiva]]

14:48, 23 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

නොයෙක් ස්වරූපයෙන් ක්‍රීඩා පාලන ඒකක තිබේ. එහෙත් වැදගත් කරුණ නම් ඒවායේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයක් තිබිය යුතු වීමයි. එය නීති රීති කඩ කිරීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් විය හැකිය.

මෙම පාලන ඒකක වලට විවිධ අරමුණු තිබේ. ඔවුන් සමහර විට ඔලිම්පික් ක්‍රීඩා වැනි ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලදී එක් තරඟ මාලාවක් ආවරණය කරනවා විය හැක. නැතහොත් ජාතික මට්ටමේදි රග්බි පාපන්දු ලීගය වැනි එක් ක්‍රීඩාවක් පමණක් ආවරණය කරනවා වෙන්නට පුලුවන. එකම ක්‍රීඩාවක් සඳහා ජාතික මට්ටමේ පාලන ඒකක, ජාත්‍යන්තර ඒකක වලට සම්බන්ධ කර ගැනීමට හෝ නොගැනීමට ද පුලුවන.

පළමු ජාත්‍යන්තර ෆෙඩරේෂනයන් 19 සියවසේ අගභාගයේදි ආරම්භ කරන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_පාලන_ඒකක&oldid=223477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි