"බුරුමය (රට)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ප්‍රවර්ගය:WAN එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: vi:Myanmar
248 පේළිය: 248 පේළිය:
[[uz:Birma]]
[[uz:Birma]]
[[vec:Birmania]]
[[vec:Birmania]]
[[vi:Myanma]]
[[vi:Myanmar]]
[[vo:Mianmarän]]
[[vo:Mianmarän]]
[[war:Myanmar]]
[[war:Myanmar]]

14:30, 21 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

Republic of the Union of Myanmar


Pyidaunzu Thanmăda Myăma Nainngandaw
Burma හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
State seal
ජාතික ගීය: Kaba Ma Kyei
Location of Burma (green) in ASEAN dark grey
Location of Burma (green) in ASEAN dark grey
අගනුවරNaypyidaw
විශාලතම නගරයYangon (Rangoon)
නිල භාෂා(ව)Burmese
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Jingpho, Kayah, Karen, Chin, Mon, Rakhine, Shan
Official scriptsBurmese script
ජාති නාම(ය)Burmese/Myanma
රජයUnitary Presidential republic
• President
Thein Sein
Tin Aung Myint Oo
Sai Mauk Kham
ව්‍යවස්ථාදායකයPyidaungsu Hluttaw
Amyotha Hluttaw
Pyithu Hluttaw
Formation
23 December 849
16 October 1510
21 March 1752
4 January 1948 (from United Kingdom)
2 March 1962
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
676,578 km2 (261,228 sq mi) (40th)
• ජලය (%)
3.06
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
55,400,000 (24th)
• 1983 ජන සංගණනය
33,234,000 (3)
• ඝණත්වය
73.9/km2 (191.4/sq mi) (119th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$76.473 billion
• ඒක පුද්ගල
$1,250
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$42.953 billion
• ඒක පුද්ගල
$702
මාසද (2010) 0.451
දෝෂය: අනීතික HDI අගය · 132nd
ව්‍යවහාර මුදලkyat (K) (MMK)
වේලා කලාපයUTC+6:30 (MST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය95
ISO 3166 codeMM
අන්තර්ජාල TLD.mm
  1. Some governments recognise Rangoon as the national capital.

අර්බුදය සහ 1988 සිට

1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි.

1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=බුරුමය_(රට)&oldid=223272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි