"හර පත" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: tr:Banka kartı
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: th:บัตรเดบิต
65 පේළිය: 65 පේළිය:
[[sv:Kontokort]]
[[sv:Kontokort]]
[[ta:பற்று அட்டை]]
[[ta:பற்று அட்டை]]
[[th:บัตรเดบิต]]
[[tr:Banka kartı]]
[[tr:Banka kartı]]
[[uk:Дебетова картка]]
[[uk:Дебетова картка]]

06:07, 15 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

වාණිඡ බැංකු විසින් සිය ගනුදෙනු කරැවන් වෙත ඔවුන්ගේ තැන්පතු වල වටිනාකම අනුව හර කාඩි පත් නිකුත් කරනු ලැබේ. මෙහි විශේෂ ලක්ෂනය වන්නේ අනුමත වෙළද ආයතන වලින් භාණ්ඩ මිළදී ගැනීමේ දී නියමිත වටිනාකම ගැනුමිකරැ‍ගේ ගිණුමෙන් විකුණුමිනරැගේ ගිණුමට මාරැ වීමයි. ‍‍‍මේ සදහා දෙපාර්ශවයටම බැංකු ගිණුමි තිබිය යුතු වේ.

හර පත් වලට නිදසුන් ලෙස ♦ සම්පත් බැංකුව - සෙට් ♦ කොමර්ෂල් බැංකුව - කැට් සුපර්

හර පත් හා ණය පත් අතර මූලික වෙනස වන්නේ හරපත් තැන්පතු වටිනාකම පදනම් කරගෙන නිකුත් කිරීමත්, ණයපත ණය පදනම මත නිකුත් කිරීමත්ය. ව්‍යාපාරිකයන්ට මෙම කාඩ්පත් මගින් අවශ්‍ය භාණ්ඩ පහසු‍වෙන් මිලට ගැනීමටත් මුදල් ගෙනයාමේ අවදානම අඩු වීමත් යන වාසි අත් කරගත හැකිය.

හර පත් පද්ධති වර්ග

ගොනුව:Smartcard2.png
හර පත
An example of the front of a typical debit card:
  1. Issuing bank logo
  2. EMV chip
  3. Hologram
  4. Card number
  5. Card brand logo
  6. Expiration date
  7. Cardholder's name
An example of the reverse side of a typical debit card:
  1. Magnetic stripe
  2. Signature strip
  3. Card Security Code
"https://si.wikipedia.org/w/index.php?title=හර_පත&oldid=222269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි