"ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු The file Image:The_Great_wall_-_by_Bernard_Goldbach.jpg has been replaced by Image:The_Great_wall_-_by_Hao_Wei.jpg by administrator commons:User:Materialscientist: ''File renamed: '''[[commons:COM:FR#reasons|File ...
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: diq:Sivilizasyon
29 පේළිය: 29 පේළිය:
[[da:Civilisation]]
[[da:Civilisation]]
[[de:Zivilisation]]
[[de:Zivilisation]]
[[diq:Sivilizasyon]]
[[el:Πολιτισμός]]
[[el:Πολιτισμός]]
[[en:Civilization]]
[[en:Civilization]]

19:36, 9 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

නිව්යෝර්ක් නගර මධ්‍යය. නගර වනාහි මානව ශිෂ්ඨාචාරයෙහි තථ්‍යාංකයකි.
ගීසා නෙක්රොපොලිස්හී ගීසාහී මහා පිරමිඩය ඉදිරිපිට ඇති මහා ස්පින්ක්ස්, පුරාතන ඊජිප්තියානු ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.
ක්‍රිපූ 5වන සියවසෙහිදී තැනුනු චීන මහා ප්‍රාකාරය, චීන සංස්කෘතියෙහි සංකේතයක් බවට පත්ව ඇත.

ශිෂ්ඨාචාරය යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය.[1] ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.

සටහන්

"https://si.wikipedia.org/w/index.php?title=ශිෂ්ටාචාරය&oldid=221214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි