"සින්ක්-කාබන් බැටරිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: zh:碳锌电池
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ca:Pila de zinc-carboni
10 පේළිය: 10 පේළිය:
[[ප්‍රවර්ගය:බැටරිය (විද්‍යුතය)]]
[[ප්‍රවර්ගය:බැටරිය (විද්‍යුතය)]]


[[ca:Pila de zinc-carboni]]
[[cs:Zinko-uhlíkový článek]]
[[cs:Zinko-uhlíkový článek]]
[[de:Zink-Braunstein-Zelle]]
[[de:Zink-Braunstein-Zelle]]

06:05, 7 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

විවිධ ප්‍රමාණයන්ගේ සින්ක්-කාබන් බැටරි.

බඳුනක් හා සෘණ අග්‍රයක් යන දෙකම ලෙසින් ක්‍රියාකරන සින්ක් ටින් භාජනයක් තුල, සින්ක්-කාබන් වියලි කෝෂයක් හෝ බැටරියක් අසුරා ඇත. එය විකසනය කෙරුණේ තෙත් ලෙක්ලාන්ච් කෝෂය (උසුරුවනුයේ /lɛklɑːnˈʃeɪ/) වෙතිනි. ධන අග්‍රය ලෙසින් ක්‍රියා කරනුයේ මැන්ගනීස් ඩයොක්සයිඩ් සහ කාබන් කුඩු මිශ්‍රණයකින් වටවූ කාබන් දණ්ඩකි. භාවිතා කෙරෙන විද්‍යුත් විච්ඡේදකය වන්නේ ජලයේ දියකරන ලද සින්ක් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් තලපයකි. . සින්ක් ක්ලෝරයිඩ් කෝෂ යනු මුල් ඇමෝනියම් ක්ලෝරයිඩ් වර්ගයෙහි වැඩි දියුණු කල ප්‍රවාචය වෙයි. සින්ක්-කාබන් බැටරි යනු අඩුම මිල සහිත ප්‍රාථමික බැටරි වන අතර එබැවින්ම, බැටරි ඇතුලත් කොට උපකරණ විකුණන කල්හී නිෂ්පාදකවරුන්ගේ ජනප්‍රියතම තේරීමක් වෙයි. ඒවා සාමාන්‍යයෙන් නම් කෙරෙන්නේ "පොදු කාර්ය" බැටරි ලෙසිනි. ජව පරිවාහය එතරම් අධික නොවන බැවින්, දුරස්ථ පාලක, සැණෙලි, ඔරලෝසු, හෝ ට්‍රාන්සිස්ටර ගුවන්විදුලි යන්ත්‍ර යන්නෙහි මෙය භාවිතා කල හැක.

ඉතිහාසය

1876 වන විට, මැන්ගනීස් ඩයොක්සයිඩ් පිණ්ඩිත අච්චුවක් සහිතව තෙත් ලෙක්ලාන්ච් කෝෂය‍‍‍ තැනිණි.

"https://si.wikipedia.org/w/index.php?title=සින්ක්-කාබන්_බැටරිය&oldid=220872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි