"අල්ට්‍රාටොප් 40" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: fr:Ultratop 40
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: nl:Ultratop 50 (Wallonië)
12 පේළිය: 12 පේළිය:
[[it:Ultratop 40]]
[[it:Ultratop 40]]
[[mk:Ultratop 40]]
[[mk:Ultratop 40]]
[[nl:Ultratop 40]]
[[nl:Ultratop 50 (Wallonië)]]
[[pl:Ultratop 40]]
[[pl:Ultratop 40]]
[[pt:Ultratop 40]]
[[pt:Ultratop 40]]

17:46, 6 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

අල්ට්‍රාටොප් තනි ගීත 40 නැත්නම් අල්ට්‍රාටොප් 40 යනු බෙල්ජියමේ වොලෝනියා ප්‍රදේශයේ සතිපතා වඩාත්ම අලෙවි වන තනි ගීතවල දර්ශකයයි. එහි ෆ්ලාන්ඩර්ස් ප්‍රදේශයේ පර්යාය ගීත දර්ශකය වන්නේ අල්ට්‍රාටොප් 50 යි. මෙම ගීත දර්ශක දෙකම සම්පාදනය කොට ප්‍රකාශයට පත් කරන්නේ අල්ට්‍රාටොප් සංවිධානයයි. එක්සත් රාජධානියේ තනි ගීත දර්ශකය මෙන්, අල්ට්‍රාටොප් සංවිධානය ගීත දර්ශක සම්පාදනය කරන්නේ වෙළෙඳසැල් 500 ක පමණ තැටි අලෙවිය සහ නිත්‍යානුකූල අංකිත බාගැනීම් මත පදනම්වය.[1] ජී.එෆ්.කේ. අලෙවි පර්යේෂණ ආයතනය ගීත දර්ශකයේ වර්තමාන වෙළෙඳපොළ නිරීක්ෂකයායි. ගීත දර්ශකය රේඩියෝ කන්ටැක්ට් හි සෙනසුරාදාවන්හිදී 1200 සිට 1400 දක්වා විකාශනය කෙරේ. අල්ට්‍රාටොප් දර්ශකවල විවිධ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකාවන්හි මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව සෑම සතියකම මිලියන දෙක ඉක්මවා යයි. දර්ශකවල දසවන සංවත්සරය සැමරීමට 2005 දී සංවත්සර ග්‍රන්ථයක් එළිදක්වන ලදී. මෙහි එතෙක් විකාශය වූ සියළු කලාශිල්පීන් 5,882 කගේ ගීත 15,282 ම අන්තර්ගත විය.[1]

මූලාශ්‍ර

  1. 1.0 1.1 "Who is Ultratop?". Ultratop. Ultratop and Hung Medien. සම්ප්‍රවේශය 25 July 2010.
"https://si.wikipedia.org/w/index.php?title=අල්ට්‍රාටොප්_40&oldid=220837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි