"ආපසු ජෙරුසලමට ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: ku:Bizava Back To Jerusalem
16 පේළිය: 16 පේළිය:
[[kk:Әл-Құдысқа қайта оралу]]
[[kk:Әл-Құдысқа қайта оралу]]
[[ko:백 투 예루살렘]]
[[ko:백 투 예루살렘]]
[[ku:Back To Jerusalem movement]]
[[ku:Bizava Back To Jerusalem]]
[[ky:Артка Иерусалимге]]
[[ky:Артка Иерусалимге]]
[[lo:ຂະບວນການກລັບສູ່ເຍຣູຊາເລມ]]
[[lo:ຂະບວນການກລັບສູ່ເຍຣູຊາເລມ]]

16:43, 18 ජූලි 2012 තෙක් සංශෝධනය

ආපසු ජෙරුසලමට ව්‍යාපාරය (චීන:传回耶路撒冷运动 ඉංග්‍රීසි:Back To Jerusalem movement ) යනු චීනය හා ජෙරුසලෙම "අතර" ජීවත් වන සියළුම බෞද්ධ, හින්දු, සහ මුස්ලිම් ජනතාව වෙත ධර්මදූතයන් යැවීම සඳහා චීන ඇදහිලිවන්තයන් විසින් චීනයෙහි ඇරඹුනු ක්‍රිස්තියානි ධර්මදූත ව්‍යාපාරී මෙහෙයුමකි. මෙය ආරම්භ කරන ලද්දේ 1920 දීය. නමුත් කොමියුනිස්ට් පාලනයේ බලපෑම් නිසා මෙම සංවිධානයට දශක කිහිපයක් රහසිගතව පැවතීමට සිදු විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවම වශයෙන් මිශනාරි දූතයන් 100,000 ක් දෙනා සේද මාවත ඔස්සේ චීනයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා යැවීමෙන් රටවල් 51 ක් ආගමට හරවා ගැනීමයි.


External Links