"ආපසු ජෙරුසලමට ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: pl:Powrót do Jerozolimy
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: zh-min-nan:Thôan-hôe Iâ-lō͘-sat-léng ūn-tōng
31 පේළිය: 31 පේළිය:
[[vi:Phong trào Trở về Jerusalem]]
[[vi:Phong trào Trở về Jerusalem]]
[[zh:传回耶路撒冷运动]]
[[zh:传回耶路撒冷运动]]
[[zh-min-nan:Thôan-hôe Iâ-lṓ͘-sat-léng ūn-tōng]]
[[zh-min-nan:Thôan-hôe Iâ-lō͘-sat-léng ūn-tōng]]
[[zh-yue:傳回耶路撒冷運動]]
[[zh-yue:傳回耶路撒冷運動]]

11:07, 18 ජූලි 2012 තෙක් සංශෝධනය

ආපසු ජෙරුසලමට (Back To Jerusalem movement), [චීන බසින් 传回耶路撒冷运动] යනු චීනයේ දේව සභා මන්ඩලයේ (Chinese house churches) අරමුණු වලින් එකකි. මෙහි අරමුණ වන්නේ ලෝකයේ සියළුම බෞද්ධ, හින්දු සහ මුස්ලිම් රටවල් ආගමට හරවා ගැනීමයි. මෙය ආරම්භ කරන ලද්දේ 1920 දීය. නමුත් කොමියුනිස්ට් පාලනයේ බලපෑම් නිසා මෙම සංවිධානයට දශක කිහිපයක් රහසිගතව පැවතීමට සිදු විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවම වශයෙන් මිශනාරි දූතයන් 100,000 ක් දෙනා සේද මාවත ඔස්සේ චීනයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා යැවීමෙන් රටවල් 51 ක් ආගමට හරවා ගැනීමයි.


External Links