"බටහිර කරා බුදු දහම පැතිරීම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:අශෝක අධිරාජයා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
1 පේළිය: 1 පේළිය:
#යළියොමුව[[මෞර්ය අධිරාජ්‍යය#බටහිරට බෞද්ධ ධර්ම දූතයන් යැවීම (ක්‍රිපූයු 250 පමණ)]]
[[ගොනුව:Asokanpillar.jpg|thumb|200px|වෛශාලී හි අශෝක ස්ථම්බයේ ඉදිරිපස පෙනුම ]]

අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍යය ආඥාවල අශෝක අධිරාජ්‍යයා විසින් එම කාලයේ ග්‍රීක රජවරු හඳුන්වා දී ඇත්තේ බෞද්ධ අන්‍යාගමීකරණයේ ප්‍රතිග්‍රාහකයන් ලෙසය. එනමුත් මෙම අවස්ථාව සඳහා බ‍ටහිර ඓතිහාසික වාර්තා නොපවතී.

“ ධර්මය මගින් ගෙන යන සටන මෙහිදී , සීමාවලදී හා ඇටියචෝස් ග්‍රීක රජතුමා පාලනය සිදු කරන යොදුන් 600 ක් (5400 – 9600 km ) දුරින් පිහිටි ප්‍රදේශවල මෙන්ම එයින් එපිට ටොලෙමි , ඇන්ටිගොනෝස් , මාගස් හා ඇලෙක්සැන්ඩර් රජවරුන් පාලනය කරන ප්‍රදේශ වලදී හා චෝලයන් පාණ්ඩ්‍යයන් හා තම්බපන්නියේද (ශ්‍රී ලංකාව) ජය ගෙන ඇත.” (අශෝක අධිරාජ්‍යයාගේ ආඥා, 13 වන ශෛලමය ආඥාව , S. දම්මික)

අශෝක අධිරාජයා ඔහුගේ බල ප්‍රදේශය තුළ මිනිසුන් හා සතුන් සඳහා ශාකමය ඖෂධ නිපදවීමට දිරි ගැන්වූ බව ඔහු විසින් ප්‍රකාශ කරයි.

“ දෙවියන් අදහන , පියදස්සී රජතුමාගේ වසමෙහි , හා සීමාවලින් එපිට සිටින මිනිසුන් අතර, චෝලවරුන් , පාණ්ඩ්‍යයන් , සත්‍යය පුත්‍රයන් , කේරලයන්, තම්බ පන්ණිය වැනි දුර බැහැර ප්‍රදේශ හා ඇටියචොස් ග්‍රීක රජතුමා පාලනය කරන ප්‍රදේශ හා ඔහුගේ අසල්වාසී රජවරුන් පාලනය කළ ප්‍රදේශ තුළ සියලු තැන්වල පාහේ වෛද්‍යමය ප්‍රතිකාර විධි 2 කට පහසුකම් සලසන ලදී. එම විධි 2 ක නම් මිනිසුන් සඳහා වූ වෛද්‍යමය ප්‍රතිකාර හා සතුන් සඳහා වූ වෛද්‍යමය ප්‍රතිකාරයි. මිනිසුන් හෝ සතුන් සඳහා ගැළපෙන වෛද්‍යමය පැළ නොමැති සෑම අවස්ථාවකදීම මට ඒවා වෙනත් රටවලින් ගෙන්වා වැවීමට සිදු විය. වෛද්‍යමය කටයුතු සඳහා අවශ්‍යය මුල් හෝ ඵල නොමැති සෑම අවස්ථාවකදීම ඒවා වෙනත් රටවලින් ගෙන්වා යැවීමට සිදු විය. පාරවල් දිගේ මවිසින් ළිං කප්පවා මිනිසුන් හා සතුන්ගේ ප්‍රයෝජනය උදෙසා ගස් වැල් වවා තිබුණි.” දෙවැනි ශෛලමය ආඥාව

ඉන්දියාවේ සිටි ග්‍රීකයන්ද බුදුදහම පැතිර වීමෙහි ලා ක්‍රියාකාරී දායකත්වයක් සපයා දී ඇති බව පෙනේ. අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම රක්ෂිත වැනි සමහරක් දූතයන් පාලි ක්‍රමවල හඳුන්වා දී ඇත්තේ බෞද්ධ අන්‍යාගමීකරණයේ ක්‍රියාකාරී ග්‍රීක (යෝන) බෞද්ධ භික්ෂූන් ලෙසය. (මහා වංශය , XII )
http://en.wikipedia.org/wiki/Maurya_Empire#Buddhist_missions_to_the_West_.28c.250_BCE.29

[[ප්‍රවර්ගය:අශෝක අධිරාජයා]]

17:27, 12 ජූලි 2012 වන විට නවතම සංශෝධනය