"කොංගෝ ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය: 25 පේළිය:
|legislature = [[කොංගෝ ජනරජයේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුව]]
|legislature = [[කොංගෝ ජනරජයේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුව]]
|upper_house = [[කොංගෝ ජනරජයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය|උත්තර මන්ත්‍රී මණ්ඩලය]]
|upper_house = [[කොංගෝ ජනරජයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය|උත්තර මන්ත්‍රී මණ්ඩලය]]
|lower_house = [[කොංගෝ ජනරජයේ ජාතික රාජ්‍ය සභාව|ජාතික රාජ්‍ය සභාව]]
|lower_house = [[කොංගෝ ජනරජයේ ජාතික සභාව|ජාතික සභාව]]
|area_km2 = 342,000
|area_km2 = 342,000
|area_sq_mi = 132,047 <!--Do not remove per [[WP:MOSNUM]]-->
|area_sq_mi = 132,047 <!--Do not remove per [[WP:MOSNUM]]-->

05:20, 9 ජූනි 2012 තෙක් සංශෝධනය

ඛණ්ඩාංක: 1°26′24″S 15°33′22″E / 1.44°S 15.556°E / -1.44; 15.556

කොංගෝ ජනරජය

රිපුබ්ලික් ඩි කොංගෝ (ප්‍රංශ)
කොංගෝ ජනරජය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: යුනීටෙ, ට්‍රාවයි, ප්‍රෝග්‍රෙ  (ප්‍රංශ)
"එකමුතුබව, වැඩකිරීම, දියුණුව"
ජාතික ගීය: ලා කොංගොලේස්  (ප්‍රංශ)
"කොංගෝවරු"
කොංගෝ ජනරජයේ පිහිටීම
කොංගෝ ජනරජයේ පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
බ්‍රාසවිල්
නිල භාෂා(ව)ප්‍රංශ
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්කොංගෝ, ලිංගාලා
ජනවාර්ගික කණ්ඩායම්
කොංගෝ 48%
සංගා 20%
මොබෝචි 12%
ටෙකේ 17%
යුරෝපියානුවන් සහ අනෙකුන් 3%
ජාති නාම(ය)කොංගෝවරු
රජයජනාධිපතිමය ජනරජය
ඩෙනී සසු න්ගෙසො
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
උත්තර මන්ත්‍රී මණ්ඩලය
ජාතික සභාව
නිදහස
• ප්‍රංශය වෙතින්
අගෝස්තු 15, 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
342,000 km2 (132,000 sq mi) (64වන)
• ජලය (%)
3.3
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
3,686,000[1] (128වන)
• ඝණත්වය
10.8/km2 (28.0/sq mi) (204වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$18.250 බිලියන[2]
• ඒක පුද්ගල
$4,589[2]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$14.769 බිලියන[2]
• ඒක පුද්ගල
$3,713[2]
මාසද (2011)steady 0.533
දෝෂය: අනීතික HDI අගය · 126වන
ව්‍යවහාර මුදලමධ්‍යම අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XAF)
වේලා කලාපයUTC+1 (WAT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+242
අන්තර්ජාල TLD.cg


කොංගෝ-බ්‍රාසවිල් හෝ සරල ලෙසින් කොංගෝ ලෙසින්ද හැඳින්වෙන, කොංගෝ ජනරජය (ප්‍රංශ: රිපුබ්ලික් ඩි කොංගෝ), යනු මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එයට මායිම් වන්නේ ගැබෝන්, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සහ ඇන්ගෝලානු වුවද පරිබාහිර රටවලට යාබදව ඇති පළාතක් වන චබින්දා ද වෙති.

කොංගෝ ගංගා දෝණිය පෙදෙස සමග වෙළඳ සබදතා වර්ධනය කළ 'බන්ධු' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අණසක පතුරුවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවතිණි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමඟ මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ජනරජය' බවට පත් වූයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් විය. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.


ආශ්‍රිත

  1. ආර්ථික සහ සමාජ කටයතු ජනගහණ අංශ දෙපාර්තමේන්තුව (2009). "වර්ල්ඩ් පොප්‍යුෙල්ෂන් ප්‍රොස්පෙක්ට්ස්, ටේබ්ල්A.1" (PDF). 2008 අනුවාදය. එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Cite journal requires |journal= (help)
  2. 2.0 2.1 2.2 2.3 "රිපබ්ලික් ඔෆ් කොංගෝ". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2012-04-18.
"https://si.wikipedia.org/w/index.php?title=කොංගෝ_ජනරජය&oldid=213036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි