"විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/විෂයය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ar:ويكيبيديا:معالج إنشاء مقالة/الموضوع
සුළු රොබෝ එකතු කරමින්: ko:위키백과:새 문서 만들기 마법사/표제어
56 පේළිය: 56 පේළිය:
[[es:Wikipedia:Asistente para la creación de artículos/Tema]]
[[es:Wikipedia:Asistente para la creación de artículos/Tema]]
[[fa:ویکی‌پدیا:ایجاد مقاله/موضوع]]
[[fa:ویکی‌پدیا:ایجاد مقاله/موضوع]]
[[ko:위키백과:새 문서 만들기 마법사/표제어]]
[[pt:Wikipedia:Artigos novos/Guia-Assunto]]
[[pt:Wikipédia:Artigos novos/Guia-Assunto]]

08:53, 30 මැයි 2012 තෙක් සංශෝධනය

සජීවී උදව් ගන්න: irc • web

2. විෂයය
3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
තරමක් සංකීර්ණද?, මෙම ගැලීම් සටහන බලන්න.

මාතෘකාව දැනටමත් ආවරණය වෙලාද?

සිංහල විකිපීඩියාව සතුව ලිපි 20,542 ප්‍රමාණයක් විවිධාකාරවූ විශයයන් ඔස්සේ ලියැවී පවතියි. ඔබ ලිවීමට බලාපොරොත්තු වන ලිපිය මේ මොහත වන විට විකිපීඩියාව සතුව පවතිනු ඇති. සමහරවිට වෙනත් ආශ්‍රිත නාමයකින්, වෙනත් අක්ෂර වින්‍යාසයකින් හෝ වෙනත් භාෂාවක මාතෘකා නාමයකින් විය හැකියි. විකීපීඩියාව තුල එකම ලිපියෙහි අනු පිටපත් පැවතීමෙන් වැළැක්වීම විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය ඉහල දමනු ලබයි.එම නිසා ඔබ ලිවීමට බලාපොරත්තු වන ලිපිය පවතීදැයි සොයාබැලීම ඉතා වටී. එය ලිපිය ආශ්‍රිත සබැඳි මාතෘකා ඔස්සේ පුළුල්ව සෙවුමෙන් තහවුරු කරගත හැකි වනු ඇත. ඔබගේ සෙවුම අතරතුර, ඔබ ලිවීමට බලාපොරොත්තු වූ ලිපිය වෙනත් නමකින් හමුවූයෙහි නම්, එම ලිපිය සඳහා යලි යොමුවක් එක් කිරීමෙන් විකිපීඩියාවට දායක වන්න. ඉහත කරුණු සඳහා තවදුරටත් සහය අවැසි නම් නව පරිශීලකයන්ගේ උදව් පිටුව හෝ ඔබගේ පළමු ලිපිය වෙත පිවිසෙන්න.

ඔබ තවමත් ලිපිය පවතියිදැයි තහවුරු නොකළෙහි නම්, පහත සෙවුම් කව්ළුව භාවිතයෙන් ඔබගේ ලිපිය හා සබැඳිය හැකි වෙනත් මාතෘකා ඔස්සේද සෙවුම සිදු කරන්න. ලිපිය දැනට නොපවතින බව තහවුරු කරගත් පසු නැවත මෙම පිටුවට පිවිසෙන්න.

ලිපියෙහි අන්තර්ගතය විකිපීඩියා ලිපි පළකිරීමේ උපදෙස් මාලාවට අනුකූලද?

ඔබ දන්නවාද?
අපගේ අවශ්‍යතාවලට 
හමු නොවන පිටු ඉක්මනින් මකාදැමීමට ඉඩ තිබේ. මෙම අවාසනාවන්ත ඉරණමට ඔබගේ ලිපිය ගොදුරු නොවීමට නම්, මෙම මායා අඳුන ප්‍රවේසමෙන් අනුගමනය කරන්න. එමෙන්ම තහවුරු කරන ලද විශ්වාසනීය විශ්වකෝශීය තොරතුරු පමණක් එක් කිරීමට කාරුණික වන්න.

කෙසේනමුත්, ඔබගේ ලිපිය මෙතෙක් විකීපීඩියාව තුළ නොපවතින නමුදු, 'ඔබ අවැසි සියල්ල මෙම විශ්වකෝෂය තුළ අන්තර්ගත කළ නොහැක'. විකිපීඩියා ප්‍රජාව කළයුතු හා නොකළයුතු දෑ අඩංගු වන ප්‍රජාව විසින් පිළිපැදිය යුතු එමෙන්ම ප්‍රජාව විසින් ප්‍රතිෂ්ඨාපිත උපදෙස් මාලාවක් පවතියි. ( මේ පිළිබඳ තවදුරටත් ඉදිරි පියවරෙහි විස්තර කෙරෙනු ඇත. )

කරුණාකර පහත දැක්වෙන ආකාරයේ ලිපි පළකිරීමෙන් වළකින්න.

  • ඔබ ගැන, ඔබගේ ආයතනය හෝ සමාගම ගැන. (Conflict of Interest)
  • ඔබගේ මිතුරා/ මිතුරිය ගැන, ඔබගේ කණ්ඩායම පිළිබඳ හෝ ඔබගේ අන්තර්ජාල ගිනුම (website) පිළිබඳව. (ප්‍රසිද්ධිය)
  • ඔබගේ බද්ධ වෛරකරුවන් ගැන හෝ ව්‍යාපාරයක් (campaign) පිළිබඳව. (මධ්‍යස්ථතභාවය)

නමුදු ඔබගේ සමාගම, මිතුරා/ මිතුරිය, කණ්ඩායම හෝ අන්තර්ජාල ගිණුම විකිපීඩියාවට ඇතුලත් විය යුතු තරමේ ප්‍රසිද්ධියක් හෝ විශිෂ්ඨත්වයක් සතුබව ඔබට සිතෙන්නෙහි නම්, එම ලිපිය පළකිරීමට මත්තෙන් මධ්‍යස්ථ තෙවන පාර්ශවයකින් සහය පතන්න ( මින් පෙර අදාල විශයන් සඳහා ලිපි රචිත, මධ්‍යස්ථ මෙන්ම ලිපියෙහි අඩගු කරුණු සඳහා සබැඳියක් නොමැති සංස්කාරක වරයෙක් උචිත වේ).


ඔබ බලාපොරොත්තු වන ලිපිය කුමක් ගැනද?

ඉදිරියට යාමට, පහත දැක්වෙන විකල්ප වලින් එකක් තෝරන්න: