"මානසික ‍අක්‍රමතා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු 112.134.233.243 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් RedBot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව�
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ast:Enfermedá mental
7 පේළිය: 7 පේළිය:
[[an:Malautía mental]]
[[an:Malautía mental]]
[[ar:مرض عقلي]]
[[ar:مرض عقلي]]
[[ast:Enfermedá mental]]
[[bat-smg:Psikėkas sotrėkėms]]
[[bat-smg:Psikėkas sotrėkėms]]
[[be:Псіхічны разлад]]
[[be:Псіхічны разлад]]

01:39, 18 මැයි 2012 තෙක් සංශෝධනය

මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට හෝ අබාධිත්වයට පත් කරන මානසික හෝ කායික ක්‍රියාවලීන් වෙයි. මානසික රෝග පිළිබඳ අවබෝධය කාලයත් සමඟ වෙනස් වී ඇත. මානසික රෝගවල අර්ථ දැක්වීම්, වර්ගීකරණය සහ ඇගයුම වෙනස් විය හැකි වුවද , ICD , DSM සහ අනෙකුත් අත්පොත්හි ඇති මඟ පෙන්වීම් මානසික රෝග විශේෂඥයින් පිළිගෙන ඇත. මේවායේ රෝග වර්ගීකරණ කාණ්ඩ ලෙස චිත්ත ස්වභාවයේ රෝග , සිතේ නොසන්සුන් බව නිසා ඇති වන රෝග, මානසික විකෘතිතා, ආහාර ගැනීමේ රෝග, වර්ධනයේ රෝග , පෞරුෂයේ රෝග සහ අනෙකුත් කාණ්ඩ ලෙස හඳුන්වා දිය හැක. බොහෝ විට මානසික රෝග සඳහා හඳුනාගත හැකි හේතුවක් නොමැත.

බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයින් විවිධාකාර ක්‍රම මඟින් මෙම‍ රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ප්‍රධාන ප්‍රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්‍රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්‍ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=මානසික_‍අක්‍රමතා&oldid=210959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි