"ෆේස්බුක්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: war:Facebook
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: lo:ເຟຊບຸກ
91 පේළිය: 91 පේළිය:
[[lad:Facebook]]
[[lad:Facebook]]
[[lmo:Facebook]]
[[lmo:Facebook]]
[[lo:ເຟຊບຸກ]]
[[lt:Facebook]]
[[lt:Facebook]]
[[lv:Facebook]]
[[lv:Facebook]]

03:19, 3 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

ෆේස්බුක්, සංස්ථාපිත.
ගොනුව:Facebook log in.png
Screenshot of Facebook's homepage
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
ප්‍රධාන කාර්යාලයපාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 2 (2010 est.)
ශුද්ධ ආදායමN/A
සේවකයන්2000+(2011)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (March 2011)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්මිලියන 600 (ක්‍රියාකාරි, 2011 ජනවාරි )
භාෂාවන්බහු භාෂා
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2011 ජනවාරි මාසය වන විට මිලියන 600 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ෆේස්බුක්&oldid=206539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි