"ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑම වංචාවක්ය යන මතය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: hr:Teorije urote o slijetanju na Mjesec
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: no:Konspirasjonsteorier rundt månelandingene
29 පේළිය: 29 පේළිය:
[[nl:Apollo-maanlandingscomplottheorie]]
[[nl:Apollo-maanlandingscomplottheorie]]
[[nn:Konspirasjonsteoriar kring månelandingane]]
[[nn:Konspirasjonsteoriar kring månelandingane]]
[[no:Konspirasjonsteorier rundt månelandingene]]
[[pl:Teorie spiskowe o lądowaniu Apollo na Księżycu]]
[[pl:Teorie spiskowe o lądowaniu Apollo na Księżycu]]
[[pt:Acusações de falsificação nas alunissagens do Programa Apollo]]
[[pt:Acusações de falsificação nas alunissagens do Programa Apollo]]

21:46, 1 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

tiny globe
බස් ඕල්ඩ්‍රින් හා නීල් ආම්ස්ට්‍රෝන් සඳෙහි හා ගොඩ බැසුම් මොඩියුලයෙහි නාසා විසින් නිපදවන ලද පුහුණු වීමේ ආකෘති තුළ පුහුණු වීමේ යෙදේ. ප්‍රතිවාදීන් කියා සිටින්නේ මුළු චන්ද්‍ර මෙහෙයුම මෙම පුහුණු කිරීමේ ආකෘතිය වැනි ආකෘති මත රූපගත කරන බවයි.

ඇපලෝ චන්ද්‍ර ගොඩබෑමේ වංචා කිරීම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නන් කියා සිටින්නේ ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑමේ සියලු හෝ සමහරක් කොටස් නාසා හා අනෙකුත් ඊට අයත් සංවිධානවල සාමාජිකයන් විසින් ව්‍යාජ ලෙස රූ ගත කළ බවයි. සමහරක් කණ්ඩායම් හා තනි පුද්ගලයන්ට විවිධ මට්ටමේ උසස් සිද්ධාන්ත ඇති අතර පහත ඒවා ද ඒවාට ඇතුළත් වේ.

  • ඇපලෝ ගඟනගාමීන් සඳ මත පා තැබුවේ නැත.
  • නාසා හා අනෙකුත් සංවිධාන ඡායාරූප, චිත්‍රපටි, සම්ප්‍රේෂණ හා පාෂාණ සාම්පල ඇතුළත් සාක්ෂි නිෂ්පාදනයෙන්, විනාශ කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් සැලසුම් සහගතවම මහජනයා මුලාවට ලක් කර ඇත.
  • වර්තමානය දක්වාම නාසා හා අනෙක් අය අඛණ්ඩව මෙම කුමන්ත්‍රණයට ක්‍රියාකාරීව සහභාගී වේ.

බොහොමයක් විචාරකයින් මෙම වංචා කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීම් නිෂ්ප්‍රභා කරන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. ගෝල්අප් සංවිධානය මඟින් 1999 දී සිදු කරන ලද මත විමසුමෙන් පැහැදිලි වූයේ ඇමරිකානු මහජනතාවගෙන් 89%ක් චන්ද්‍ර ගමන නියම එකක් සේ සැලකූ බවත් 6%ක් එලෙස නොසැලකූ බවත් 5% ක් කිසිදු තීරණයකට නොඑලඹුණු බවත්ය.