"මනෝ විද්‍යාඥයා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: fa:روان‌شناس
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: et:Psühholoog
23 පේළිය: 23 පේළිය:
[[eo:Psikologo]]
[[eo:Psikologo]]
[[es:Psicólogo]]
[[es:Psicólogo]]
[[et:Psühholoog]]
[[fa:روان‌شناس]]
[[fa:روان‌شناس]]
[[fi:Psykologi]]
[[fi:Psykologi]]

14:27, 26 මාර්තු 2012 තෙක් සංශෝධනය

මනෝ විද්‍යාඥයා මනෝ විද්‍යාවේ විශේෂඥයෙකි. චර්යාව ප්‍රජානනය හා සංවේදනය ඇතුළත් මානව ශරීරය ක්‍රමානුකූලව පිරික්සීමේ ප්‍රවීණයෙකි. මානව විද්‍යාඥයන් වෙනස් වූ ක්ෂේත්‍ර කීපයක් යටතේ වර්ග කරනු ලැබේ. මනාව ඔවුන් හඳුනා ගෙන ඇත්තේ සායනික හා උපදේශාත්මක මනෝ විද්‍යාඥයන් ද මනෝ විද්‍යා පරීක්ෂණ හා ඇගයීම් සැපයීමේ, පාලනය කිරීමේ අර්ථ දැක්වීමේ විශේෂඥයෝ වෙති.


වැඩවල ස්වභාවය

මනෝ විද්‍යාඥයා මනෝ විද්‍යාව අධ්‍යයනය කොට එය භාවිතා කරන්නේ මනෝ විද්‍යා පදනමක් ඇති ආපදාවක් හෝ කිසියම් අක්‍රීයත්වයක් සමනය කර එය වළක්වා පුද්ගලබද්ධ සුභ සිද්ධිය හා පොදු යහපත ප්‍රවර්ධනය කිරීම සඳහාය. බොහෝ රටවල හඳුනා ගත හැකි මානසික ආබාධ ඇතුළු ඉතා උග්‍ර මානසික ගැටලුවලට මධ්‍යස්ථව විසඳුම් දෙන විධිමත් වෘත්තියකි. පර්යේෂණ මනෝ විද්‍යාත්මක ඇගයීම, උගැන්වීම උපදෙස් ගැනීම අධිකරණ සාක්ෂි, වැඩ සටහන් සංවර්ධනය හා පරිපාලනය වැනි පුළුල් පරාසයක කරුණු සායික මනෝ විද්‍යාවට අන්තර්ගත වෙයි. සායනික මනෝ විද්‍යාවට හා උපදේශක මනෝ විද්‍යාවට මනෝ ප්‍රතිකාරය ප්‍රගුණ කිරීම ප්‍රධාන වෙයි.

එය පුළුල් ශිල්ප ක්‍රම රාශියක් භාවිතා කරයි. එසේ කරන්නේ සිතිවිලි හැඟීම් , පුද්ගල බද්ධ යහපත වැඩි දියුණු කර ගැනීමට සේවයට සම්බන්ධ චර්යා ධර්ම වෙනස් කිරීම සඳහාය. සායනික මනෝ විද්‍යාඥයින්ට පුද්ගලයන්, යුගල, ළමයින්, වැඩි වයස් වැඩිහිටියන්, පවුල් , කුඩා කණ්ඩායම් හා සමාජයන් ද සමඟ වැඩ කළ හැක.

බොහෝ ජනයා මනෝ විද්‍යාඥයන් ගැන සිතන විට ඔවුන් සිතන්නේ සායනික මනෝ විද්‍යාව හෝ උපදේශන මනෝ විද්‍යාව ගැනය. කෙසේ වුව බොහෝ මනෝ විද්‍යාඥයෝ කාර්මික හා සංවිධානාත්මක මනෝ විද්‍යාව හා ක්‍රීඩා මනෝ විද්‍යාව වැනි ක්ෂේත්‍රවල ද අභ්‍යාස කරති.

"https://si.wikipedia.org/w/index.php?title=මනෝ_විද්‍යාඥයා&oldid=205796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි