"චිත්‍ර කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: als:Malerei
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ilo:Pinintaán
53 පේළිය: 53 පේළිය:
[[ia:Pictura]]
[[ia:Pictura]]
[[id:Lukisan]]
[[id:Lukisan]]
[[ilo:Pinintaán]]
[[io:Pikto]]
[[io:Pikto]]
[[is:Málverk]]
[[is:Málverk]]

23:50, 18 මාර්තු 2012 තෙක් සංශෝධනය

සෞන්දර්යය සහ චිත්‍ර කලාවේ න්‍යායයන්

ගියෝටෝ හි ඝන්ඨාර කුලූනේ කැටයමක්. ෆ්ලෝරන්ස්, ඉතාලිය. 1334-1336 සෞන්දර්ය විද්යාඝව ‘සුන්දරත්වයේ විද්යා්ව’ වීමට උත්සාහ දරන අතර එය කාන්ට් හේගල් වැනි 18 සහ 19 වැනි සියවස්වල දාර්ශනිකයිනගේ වැදගත් දාර්ශනික ගැටළුවක් විය. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සම්භාව්ය දාර්ශනිකයින්ද කලාව පිලිබඳව විශේෂයෙන්ම චිතරවිය කලාව පිලිබඳව න්යාලයයන් ඉදිරිපත් කළහ. ප්ලේටෝ සිය දාර්ශනික කරදග මය තුල සිත්තරුන්ව (සහ පරක් තිමා ශිල්පීන්ව) නොතකා හරින ලදී. ඔහුගේ අදහසවූයේ සිතුවකට සත්යශය පරලි තිනිර්මාණය කළ නොහැකි බවයි. ඔහු කියා සිටියේ එය යථාර්ථයේ (ලෝකයේ අදහස්වල පිලිබිඹුවක්) අනුරුවක් වන බවත් එබැවින් එය සපත්තු සෑදීම, යකඩ වාත්තු කිරීම වැනිම වූ තවත් ශිල්පයක් පවණක් වන බවයි. ලියනාඩෝ සිතුවම් කරන කාළ වකවානුව වනවිට චිතරකිර කලාව පුරාතන ගීර්අනසියේ පැවතියාට වඩා සත්ය ය පරනම තිනිර්මාණය කිරීමට වඩාත් ආසන්න විය. ලියානාඩෝ ඩා වින්සි කියා සිටියේ ‘චිතර්වණ කලාව ශරාැ ස්තරාු ලීය කටයුත්තක්’ බවය. කාන්ට් සුන්දරත්වය සහ උත්කාෂ්ඨත්වය අතර වෙනසක් දක්වා සිටින ලදී. කෙසේවෙතත් මෙහිදී ඔහු චිතර‍හු කලාව පිලිබඳව ඍජුව දක්වා නොසිටින ලද අතර ඔහුගේ සංකල්පය ටර්නර් සහ ඬේවිඞ් ෆෙඞ්රික් වැනි සිත්තරුන් විසින් ගරුව හණය කරගන්නා ලදී. සුන්දරත්වය පිලිබඳ විශ්වීය සංකල්පය කරා ළගාවීමේ නොහැකියාව පිලිබඳ හේගල් දක්වා සිටි අතර ඔහු සිය සෞන්දර්යාත්මක රචනාවක චිතර ය, කවිය හා සංගීතය යන තුන රෝමාන්තික’ කලාවන් ලෙසින් දක්වා සිටින ලදී. චිතර‍රා කර්මය පිලිබඳ න්යාතයික කෘතීන් සම්පාදනය කළවුන් අතර කැන්ඩින්ස්කි සහ පෝල් ක්ලී වැදගත් වෙයි. කැන්ඩින්ස්කි සිය කෘතියේ දක්වා සිටින්නේ චිතරන්න කර්මය තුල අධ්යාජත්මික වටිනාකමක් පවතින බවය. ඔහු මූලික වර්ණ අනිවාර්ය හැගීම්වලට සම්බන්ධ කොට දක්වන අතර එය ඊට පෙර ගොයතේ ඇතුළු සමහර ලේඛකයින්ද උත්සාහ කරන ලද්දකි. විසිවන සියවසේ චිතරඇතු කලාවේ සිදුවූ ඝනිකවාදය වැනි වර්ධනයන් විසින් ඊට පෙර පර්ම ධානතම විෂය වූ ස්වභාවිකත්වය නෙඑසේනම් බාහිර ලෝකයෙන් ඔබ්බට චිතරාහි කලාව ගෙන යන ලදී. චිතරපෙර කලාවේ වඩාත් මෑතකාලීන න්යා යාත්මක දායකත්වය සපයනු ලැබුවේ සිත්තරකු හා ලේඛකයකු වන ජූලියන් බෙල් විසිනි. ඔහුගේ නම් In Mirror of The World කෘතියෙන් ඔහු චිතරහාෝය මගින් හැගීම් සහ අදහස් පරල් කාශ කළහැකිද යන ඵෙතිහාසික මතවාදයේ විකාශනය සාකච්ඡුා කරයි. ඔහු මෙසේ ලියයි, “කලා කෘතියක් ඔබේ අවධානය අඛණ්ඩව රඳවා තබා ගැනීමට අත්සාහ කරයි. කලාවේ ඉතිහාසය එය ඉදිරියට ගෙන යමින් පරිකල්පනයේ නිවහන් බිමට සමතලා කරමින් අධිවේගී මාර්ගයක් නිර්මාණය කරයි”.

"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍ර_කලාව&oldid=204977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි