"පයි දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
සුළු Singhalawap පයි දිනය සිට පෛ දිනය දක්වා පිටු ගෙන යන ලදී
සුළු Singhalawap විසින් යලියොමුවක් දමා පෛ දිනය පිටුව පයි දිනය වෙත ගෙනයන ලදී
(වෙනසක් නොමැත)

16:34, 14 මාර්තු 2012 තෙක් සංශෝධනය

පයි දිනය
ලැරි ෂෝ, පයි දිනයෙහි නිර්මාතෘ, එක්ස්ප්ලොරටෝරියම් හිදී
Observed byලොවපුරා
TypeSecular
Significance3, 1 සහ 4 යනු π හි අතිශයින් වැදගත් සංඛ්‍යාංක තුනය
Celebrationsපයි අනුභවය, π පිළිබඳ කතිකාවන් [1]
Dateමාර්තු 14
Related toපයි සන්නිකර්ෂණ දිනය

පයි දිනය යනු π (පයි) ගණිතමය නියතය සිහිකෙරෙමින දිනයකි. මාර්තු 14 (හෝ මාසය/දිනය දින ආකෘතියෙහි 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම සාර්ථක සංඛ්‍යාංකයන් තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබිණි.[2]

සටහන්

  1. ලැන්ඩවු, එලිසබෙත් (මාර්තු 12, 2010). "ඔන් පයි ඩේ, වන් නම්බර් 'රීක්ස් ඔෆ් මිස්ට්‍රි'", CNN. Retrieved 2010-03-14.
  2. යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස්.
"https://si.wikipedia.org/w/index.php?title=පයි_දිනය&oldid=204629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි